Friday, June 17, 2011

වාත නොවී Rapidshare එකදිගට බාන්න..

පළමුවෙන්ම කියන්න ඕනි..Rapidshare ගැන. මේක ෆයිල්ස් ගබඩාවෙලා තියෙන විශාල සර්වරයකට සමාන තැනක්. (බොහොම සරලව කියන්නෙ.. මොකද මේවත් කියල දෙන්න ගියොත් මගෙ අත රිදෙනවා!!) මේකට ඕනෑම කෙනෙක්ට ෆයිල්ස් Upload කරන්න පුළුවන්.. බාන්නත් පුළුවන්. නමුත් තියෙන ගැටළුව තමයි. අපි ලින්ක් එකකට ගියාම ඒක ක්ලික් කරලා විනාඩියක් විතර දගලල තමයි බාගන්න සෙට් වෙන්නෙ.. නොමිලේ දෙන එකවුන්ට් එක එහෙමයි.. ඒ වගේම 100 MB ෆයිල් එකක් බාලා තව පැය කාලක් තපින්න ඕනි ඊළග එක ගන්න.. කාලෙ ගොඩක් නාස්ති වෙනවා.. අනික එහෙම බලාගෙන ඉන්න එක Practical නෑ. ඉතින් රැපිඩ්ෂෙයා එකවුන් ක්රැක් කරන ටූල්ස්, වේගය වැඩිකරන ටූල්ස්, ප්රීමියම් එකවුන්ට් හදාගන්න ටූල්ස් එමටයි.. නමුත් නීත්‍යානුකලව කිසි ගින්නක් නැතිව ඕනෑ තරම් ලින්ක්ස් බාන්න දාලා මැෂින් එක ඔන් එකේ තියල තියන්න විතරයි තියෙන්නෙ.. තවත් දෙයක්.... පෙළක් රැපිඩ් ලින්ක් තියෙනවා බාගයක් බාගෙන යද්දි ලින්ක් කැඩනවා... තවත් සමහර ඒවා තියෙනවා ලින්ක් 10යි නම් තියෙන්නේ 9ක් බාගන්න් පුළුවන් 10 වැඩ නෑ!! ඉතින් මල පනින වාර අනන්තයි.. මේකෙ හොදකම කියන්නේ මූ ලින්ක් ටික ස්කෑන් කරල බලල කොලපාටින් පෙන්නනවා බඩු OK නම්.. ඊට පස්සේ එයාම වෙලාව කවුන්ට් කරගෙන ඊලග එක බානවා. මම පස්සෙ දෙන්නම් රැපිඩ් ෂෙයා ටයිම් එක අඩුකරගන්න ගැජට් එකක්.. මේවා තමා මේකෙ විශේෂංග
Main Features

  • support for concurrent downloading from multiple services
  • downloading using proxy list
  • support for streamed videos
  • download history
  • smart clipboard monitoring
  • automatic checking for file's existence on server
  • auto shutdown options
  • automatic plugins updates
  • simple CAPTCHA recognition
  • works on MS Windows (all, include Win7), Linux and MacOS
  • easy to use
  • multilanguage interface Bulgarian, English, Czech, Finnish, Hebrew language, Slovak, Korean, Polish, Portugal (Brasil), Ukrainian (other languages will come soon). Information for translators is here.
  • looks great
  • more than 230 supported sites!
  • simply works! more over 2 000 000 users can confirm that
මෙන්න නිල වෙබ් අඩවිය - ඕපන් සෝස් එකක් නිසා බයත් නෑ. අනික පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මුන්ට ආධාරයක් කලත් පව් නෑ.
http://wordrider.net/freerapid/
බාන්න.. http://wordrider.net/freerapid/download.html


1 comments:

සංචාරකයා said...

නියමයි මේකනම් මාරයි

Share:
Twitter Delicious Facebook Digg Favorites More