Friday, June 17, 2011

එක ගලෙන් කුරුල්ලො 33ක් ෴ By ThoppiYa ෴

කොහොමද කොහොම්ද කස්ටියට..
කාලෙකින් එන්නත් බැරි උනා මෙ පැත්තෙ..

කාලෙකින් නිසා ආවෙ ඔන්න ThoppiYa අද ගෙනාව ටොප් බඩුවක්.
මාතෘකාවෙ තියෙන්නෙ නම් කුරුල්ලෙක් ගැනනෙ ;)

හැබැයි මේක සොෆ්ට්වෙයාර් එකක්, පුංචි එකක්
මෙකෙන් කරන පුලුවන් Online Stream වෙන විඩියො බාන එකතමයි (ඔව් ඔව් IDM එකෙනුත් පුලුවන්)
එ උනාට සමහර අයට IDM එච්චර අල්ලනෙ නැ නෙ,

අහ් මෙක IDM වලට වඩා වැඩ තියෙනවා මොකද මේක හදලා තියෙන්නෙ Online stream වෙන විඩියො බාන්නම විතරක් නිසා.
පහලදි කියන්නම් කො වැඩි විස්තර


හරි එහෙනම්, ඔන්න ඉන්ස්ටෝල් කරන්න හදන්නෙ,
අහ් ඊට කලින් බාගන්නකො
මෙන්න ලින්කුව
http://www.mediafire.com/?z0bp8max2lb523e

ඕක බාගත්තර පස්සෙ ඇති ෆයිල් 2ක් (save2pc_ult සහ key කියලා )
එහෙනම් මුලින්ම ඔබන්නකො save2pc_ult කියන එක සෙටප් එක
මෙන්න වෙල්කම් ස්ක්‍රින් එක

next  ඔබන්න ශුපුරුදු පරිදි

මෙන්න ඇග්‍රිමෙන්ට් එක

හරි හරි ශුපුරුදු දෙ තමයි නෙ
කම්මැලිත් එක්ක next කරන්න ;)

ඔය වගෙ තව 3 පාරක් next කරන්න ඊට පස්සෙ install බටන් එකත් එනවා එකත් ඔබන්න
මෙන්න ඉන්ස්ටෝල් වෙලා ඉවර උනාම එන විදිය


ඔහොම ආවනම් ඉතිං ඔය ටික් වලින් අර වෙබ් පෙජ් එකට යන්න කියලා තියෙන එක අයින් කරලා දාන්න
(පලක් නැති වැඩක් නිසා කිව්වෙ)
අනිත් ටික් එක තියෙන්න දෙන්න....

හරි දැන් Finish කියන බටන් එක ඔබන්න
මෙන්න බොලෙ රෙගිස්ටර් කරන්න ලු :/


එව්වා කොහෙද අපිත් එක්ක :D
මෙන්න key එක,
FDRLA-SPE39-DB6CD-U6TFU-7VFUH
කොපි කරන්න පෙස්ට් කරන්න ඔය enter your license code කියන තැනට

ඒකති හරි නම් මෙන්න එන විදිය


හොහ් අපිත් එක්ක මොන ලයිසොන් ද

දැන් වැඩ ඔක්කොම ඉවරයි.
බාන්න ඕනෙ ලින්ක් එක එ කියන්නෙ online stream වෙන විඩියො YouTube වල වගෙ එකකින් ලින්ක් එක ගන්න නැත්නම් ඕකෙ තියෙන get sample කියන එක ඔබන්න ඊට පස්සෙ කැමැති සයිට් එකක් ඔබන්න

එහෙම කරලා Get Video කියන එක එබුවම පොඩ්ඩක් ඉන්න වෙනවා (සුලු වෙලාවක්)
(අන්තර්ජාල සේවා සපයන්නා දෙන වේගය අනුව වෙනස් වෙ)
මෙන්න එන විදිය

මිනිත්තු 3ක් නම් යන්නෙ නැ තත්පර ගානෙන් ආවා මටනම්
මෙන්න ඊට පස්සෙ එන විදිය


ඔතනින් පුලුවන් කැමැති ෆොර්මැට් එකකින් save වෙන්න දෙන්න save as ගිහින් කැමැති එකක් දෙන්න
(මම නම් තෝර ගත්තෙ mp4 ෆෝන් වලට දාන කොලිටිය)

මෙන්න දැන් Download කියන එක එබුවම බැවෙන්න පටන් ගන්නවා





ඔය විදියට තමයි බැවෙන එක පෙන්වන්නෙ
බැවිලා ඉවර උනාට පස්සෙ ඉබෙම කොන්වර්ට් වෙන්න ගන්නවා

මෙන්න එතකොට පේන විදිය


ඊටත් පස්සෙ එනවා ෆයිනල් මැසෙජ් එක ඔක්කොම හරි කියලා මෙන්න මෙහෙම

Play Video ඔබලා බලන්න



හරි දැන් මම කියන්නම් මෙ සොෆ්ට් එකෙන් සපොට් කරන සයිට් 33
(බුකියෙන් ලින්කු වැඩිය දාන්න නොදෙන නිසා මෙතනට ගිහින් බලා ගන්න)
Save2PC Ult එක හොදෙ
http://www.save2pc.com/servers.html

මෙන්න බාගන්න පුලුවන් ෆොර්මැට් ටික

  1. .flv (Not Converted)
  2. .avi (For PC or Laptop)
  3. .mpeg (For PC, Laptop or DVD Player)
  4. .wmv (For PC or Laptop)
  5. .mp4 (For iPod,iPhone,Sony PSP, PDA)
  6. .mov (For iPod)
  7. .3gp (For Cell Phone)
  8. .3g2 (For Cell Phone)
  9. .mp3 (For PC, Laptop or mp3 Player)
  10. .wav (For PC, Laptop or mp3 Player)

හම්මෙ එහෙනම් ඉවරයි ThoppiYa ගෙ වැඩෙ...
මෙකෙන් හොද දෙවල් විතරක් කරන්න

ප්‍රශ්න එහෙම තියෙනව නම් අහන්න කිසි අව්ලක් නැ



                                                                                     ලිව්වෙ - ThoppiYa


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More