Friday, June 17, 2011

සොෆ්ට්වෙයාර් නැතුව ඩොනා අන්ලොක් කරන්න එඩෝ....

ඔන්න මම බඩ්ඩක් ගෙනාවා...

කස්ටිය දන්නවනේ ඩොන්ගල් ගැන
ඒක එක මගුල් තියෙනවනේ.. ඉතිං මෙව්වා විකුණන ආයතන වලට පොඩි ඇම්මක් තියෙනවා මෙව්වා උංගේ සිම් විතරක් දාලා වැඩ කරන්න ලොක් කරන්න.
අනේ මුංගේ ගොං කම මුං හිතාගෙන ඉන්නේ අපි ඔන අරගෙන උංගේ සිම් විතරක් දාගෙන උන්ට කඩේ යයි කියලා...
එව්වා කොහෙද අපිත් එක්ක
ඔන්න ඉතිං හෙන හෑල්ලක් කියලම වැඩේ පටන් පටන් ගත්තා

හැබැයි අවුලකට තියෙන්නේ මේකෙන් ඩොන්ගල් huawei අන්ලොක් කරන්න විතරයි ඔන්න ඉතිං පොඩි කොස්සක් කමක් නෑ ඉතිං අපේ සමහර අය huawei ඩොන්ගලුත් පාවිචි කරනවා ඇතිනේ

ඔන්න කොරොමේ



1. මුලින්ම ඔයාගෙ modem එකේ IMEI අංකය හොයා ගන්න.(මේ අංකය modem එක පිටිපස්සෙ සදහන් කරල තියෙනවා,මේ අංකය අංක 15කින් යුත් එකක්.

උදා:-351110000011111)
2http://www.bb5.at/huawei.php?imei=356052041357691 , මේ ලිපිනයේ දැක්වෙන ආකරයට ඇල තද කලු අංකය වෙනුවට ඔයාගෙ modem එකේ IMEI අංකය ඇතුලත් කර මෙම ලිපිනයට යන්න, එවිට ඔබට ඔබගේ usb modem එකේ අගුලු කේතය හා IMEI අංකය දැක ගත හැකිය .

ඔන්න වැඩේ ඉවරයි .... නැ නැ ඉවරයි කිව්ට ඉවරම නෑ

දැං තියෙනවනේ අන්ලොක් කරන කොඩ් එක... ඊලගට කරන්න තියෙන්නේ.. ඔයාගේ ඩොනට වෙන සිම් එකක් දාන එක (උදා- ඩයලොග් ඩොන්ගල් එකට මොබිටෙල් සිම් එකක්) එහෙම දාලා ඩොනා සම්භන්ධ කරන්න කරපු ගමන් ඩොනාගේ සොෆ්වෙයාර් එක ඔපන් වෙලා අන්ලොක් කොඩ් එක ඉල්ලයි අන්න එතනට අර කලින් ආ කොඩ් එක දෙන එකයි තියෙන්නේ

හැබැයි පරිස්සමෙන් අන්ලොක් කොඩ් එක ගහන්න පුලුවන් තුන් සැරයයි එක හින්දා හිමිහිට බලලා හදීසියක් නැතුව එකෙන්ම දාන්න. නැත්තං තුන් පාරම වැරදියට ගැහුවොත් ඩොනා සදහටම ලොක් වෙලා තියේවි හරිද

එව්වට එහෙම මාව අල්ල ගන්න එපා හරිද.... :P


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More