Friday, June 17, 2011

හරි විදියට Computer එකක් Freez කරගනිමු...(Deep Freeze)

ඔයාලගෙ Computer එක ඔයාට ඔන විදියටම තියාගන්න...
ඒ කියන්නෙ ඔයාට ඈරෙන්න කාටවත් වෙනස් කරන්න බෑරි විදියට හදාගන්නෙ කොහොමද කියල.
.හිතන්න ඔයාගෙ Class එකෙ හරි Office එකෙ හරි...ගෙදරහරි Computer එක තවත් අය Use කරනව කියල
ඉතින් එයාලට පුලුවන්නෙ ඔයාගෙ Computer එකෙ තියන දෙවල් වෙනස් කරන්න,
ඉතින්..එක ඔයාගෙම computer එකනම් ඔයාට පුලුවන් Computer එක Freez කරල ඒ කරදරෙන් බෙරෙන්න
.වෙනදකියනව වගෙ මෙක දන්න යාලුවොත් ඈති,ඒත් නොදන්න අයටත් දෑන ගන්නත් එක්ක ඔන්න දෑම්මා . මෙකට අපිට ඔන කරනව පොඩ් Software එකක් ..Faronics Deep Freeze කියල.එක
Install කරගත්තම අපිට පුලුවන් අපට ඔන විදියකට computer එක Freez කර ගන්න.Option 3 යටතෙ එක කරගන්න පුලුවන් එව තමයි......


                 1.BootFrozen
 ( මෙ Status එක Active වෙන්නෙ ඊළග Boot එකෙන්පස්සෙයි,ඒ කෙදි අපි කරන දෙවල් Computer එකෙ
Save වෙනවා....:D අපි වෑඩ කරන්නෙ මෙ Status එකෙ ඉදගෙන තමා.)

                2.Boot Thawed ( ඔයා මෙ Status එක නම් Set කරල තියෙන්නෙ.
.ඊළග Boot එකෙන් පස්සෙ Computer එකෙ කරන දෙවල් Save වෙන්නෙ නෑ... ;( අපි අනිත් අයට වෑඩ කරන්න දෙන්නෙ මෙ Status එකෙ තමා.එතකොට එයල මොනදෙවල් කලත් එක අපිට අවුලක් වෙන්නෙ නෑනෙ..)
අපිට ඔන Status එකක් Set කරල Computer එක Shutdown කරන්න පුලුවන්...අපිතොරපු Status එක Active ඊළග Boot එකෙන් පස්සෙ.

               3.Boot Thawed on Next කියන එකෙන් අපි ThawedStatus
            එක Active වෙන්න ඔන Restart කීයකින්ද කියල Set කර ගන්න පුලුවන්..

උපුටා ගෑනීමකි....................
වෑඩ්දුර විස්තර -  http://www.topseekerz.tk/2011/06/computer.html
    ගන්න පුලුවන්.................

                                   http://www.topseekerz.tk/


1 comments:

Buddhika said...

ගොඩක් වෑදගත් Software එකක් Thanks මච්ං

Share:
Twitter Delicious Facebook Digg Favorites More