Friday, June 17, 2011

Virus! Virus!... අනිවාර්යෙන් කියවන්න

අතිශයින්ම වැදගත්...

 දැන් ඉතිං කස්ටිය දන්නවනෙ මෙ ගෲප් එකෙ සාමාජිකයො සැහෙන පිරිසක් ඉන්නවා නෙ,
ඒක නිසා ගොඩක් අය මෙ ගෲප් එක හරහා ඒ අයගෙ අනියම් අවශ්‍යතාවන් ඉටු කරගන්න හදනවා.

 උදාහරණ විදියට,

 Fan Page, සමහර අයගෙ Blog සයිට්, පබ්ලිශ් කරගන්න හදන්නෙ..
(ජනප්‍රිය වෙන කොට ඕවට මුහුන දෙන්න වෙනවා නෙ )

 ඔය ෆැන් පෙජ් අනම් මනන් වලින් නම් ඉතිං වැඩි ප්‍රශ්නයක් නැ,

 දැන් මුහුන දෙන්න වෙලා තියෙන දරුනුම වැඩෙ තමයි  Virus ප්‍රශ්නෙ...

 මෙ වගෙ ගෲප් එකක් ජනප්‍රිය වෙනකොට ඒකෙන් අනියම් ලෙස ප්‍රයොජන ගන්න සැහෙන්න පිරිසක්
ඉන්නවා..
සමහරු මෙ ගෲප් එකට මඩ ගහන්න අර අදිනවා.. (ඉරිසාව අපිට නවත්වන්න බැ නෙ)


ඔය වගෙ ඉරිසියාවට virus බෙදන අය අපි නිරීක්ශනය කරලා
ඒ වගෙ කිහිප දෙනෙක්ම අපි මෙ ගෲප් එකෙන් අයින් කරලා දැම්මා, (සාක්ශි ඇත)
මොකද,
මෙ ගෲප් එකෙන් උදව්වක් ගන්න එන අනිත් අයගෙ ආරක්ශාව ගැන හිතලා.


අපි කොච්චර මහන්සිවෙලා ඔය දෙ කරත් හිස් තැන් තියෙන්න පුලුවන්,
ඒක නිසා මම පොඩි ක්‍රමයක් කියලා දෙන්නම් වයිරස් වලින් බේරෙන්න...


 දැන් ඕගොල්ලො මොනවා හරි බැවට පස්සෙ,
ඒක scan කරලා බලලා නෙ install කරන්නෙ :)


එහෙම කරත් සමහර වෙලාවට අහුවෙන්නෙ නැතිව තියෙන්න පුලුවන්..
ඒක නිසා
තියෙනවා පොඩි පිලියමක්
එක වයිරස් ගාඩ් එකකින් නෙවෙ virus Gurad 50 කින් විතර එකපාරට
scan කරලා දෙන සේවාවක් දෙන Site එකක් තියෙනවා...


කොහොමොද වැඩෙ...
(install කරන්න දෙයක් නැ Online scan වෙන්නෙ)


කිසි වදයක් නැ..

 හරි එහෙනම් මුලින්ම යන්නකො මෙතනට

 http://www.virustotal.com/


ගියාම එන්නෙ මෙවගෙ වින්ඩො එකක්



හරි දැන් ඕහොම ආවම
ඔබන්න Choose File කියන එක,


Choose file කියන තැන ඔබලා ඔයාලට සැක, scan කරන්න අවශය ෆයිල් එක තෝරන්න.


හරි එහෙනම් එහෙම තෝරගත්තට පස්සෙ
ඊට පහලින් තියෙන send file කියලා බටන් එකක්
අන්න එක ඔබන්න


එහෙම එබුවම එ file එක upload වෙනවා මෙන්න එතකොට මෙ වගෙ පේනවා.

Chrome වල නම් වම් පැත්තෙ යටින්ම upload වෙන ප්‍රමාණය පෙන්වනවා..



දැන් එහෙම upload වෙලා ඉවර උනාට පස්සෙ ඔයාගලගෙන් අහනවා
Reanalyse කරන්නද Report එක පෙන්වන්ද කියලා,


ඔබන්න view Report ඔබන්න..


කොහොමද දැන්...
වයිරස් ගාඩ් කීයකින් scan වෙලාද..
වයිරස් ගාඩ් 41 කින් scan වෙලා නෙ (මගෙ නම් එහෙමයි)


ඔකෙන් තියෙන කුනුජරාව ඔක්කොම පෙන්වනවා...
 මෙන්න ලින්කුව මම ගත්තු Report එකෙ

 http://goo.gl/X0IdV

එහෙම නම් ඔයාලට සැක හිතෙන ඒවා install කරන්න කලින් scan කරලා බලන්න.



වාසි:- virus Guard බොහො ප්‍රමානයකින් scan වෙන නිසා වයිරස් වලට බේරි යාමට තිබෙන ඉඩ අඩුය.
        අවාසි:- මෙමගින් scan කිරිමට පුලුවන් 20MB හො විස්සට අඩු ෆයිල්,
      upload වීමෙ වේගය ඔබෙ ISP මත රදා පවති.





ලිව්වෙ:-තොප්පියා

මගෙ අදහස ලියන්නම් අන්තිමෙදි..
ඔය සයිට් එකෙ මොන අවාසි තිබුනත් පට්ටම සර්විස් එකක් දෙනවා ඔය සයිට් එකෙන් :)


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More