Windows 7 GOD Mode
Windows පරණ version වල ඉදලා 7 වලට මාරැ වෙච්ච අයට තියෙන ප්‍රශ්නයක් තමයි සමහර
setting තියෙන තැන හොයා ගන්න බැරි එක. ඒකට විසදුමක් විදියට මෙන්න මේ Windows 7 GOD Mode එක තියෙන්නේ.
මේක ඇක්ටිව් කර ගන්නේ මෙහෙමයි.
ඩෙස්ක්ටොප් එකේ නිව් ෆෝල්ඩර් එකක් හදලා ඒකට පහල තියෙන කෝඩ් එක නම විදියට දෙන්න.
ඊට පස්සේ Windows 7 GOD Mode එක ඇක්ටිව් වේවි.
ඒකෙන් ඔයාලට වැදගත් සෙටින්ස් ගොඩක් එකම තැනකදී හදා ගන්න පුළුවන්.
GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}
වැදගත් කියල හිතුනනම් කොමෙන්ට් එකක් දාන්න.
කෝසල ජයසේකර .....
Friday, June 17, 2011
Windows 7 GOD Mode
9:15 AM
OHG Docs
1 comments:
වැදගත් මචං එකෙන්ම වැදගත් එළ එළ.............
Post a Comment