Friday, June 17, 2011

Windows 7 GOD Mode

Windows 7 GOD Mode


Windows පරණ version වල ඉදලා 7 වලට මාරැ වෙච්ච අයට තියෙන ප්‍රශ්නයක් තමයි සමහර
setting තියෙන තැන හොයා ගන්න බැරි එක. ඒකට විසදුමක් විදියට මෙන්න මේ  Windows 7 GOD Mode එක තියෙන්නේ.


මේක ඇක්ටිව් කර ගන්නේ මෙහෙමයි.


ඩෙස්ක්ටොප් එකේ නිව් ෆෝල්ඩර් එකක් හදලා ඒකට පහල තියෙන කෝඩ් එක නම විදියට දෙන්න.


ඊට පස්සේ Windows 7 GOD Mode එක ඇක්ටිව් වේවි.
ඒකෙන් ඔයාලට වැදගත් සෙටින්ස් ගොඩක් එකම තැනකදී හදා ගන්න පුළුවන්.


GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}



වැදගත් කියල හිතුනනම් කොමෙන්ට් එකක් දාන්න.
කෝසල ජයසේකර .....


1 comments:

Unknown said...

වැදගත් මචං එකෙන්ම‍ වැදගත් එළ එළ.............

Share:
Twitter Delicious Facebook Digg Favorites More