Friday, June 17, 2011

මෙන්න අමතක වෙන ලෙඩේට නියම බෙහෙත



ඔයාට Facebook Account කීයක් තියෙනවද ? Mail Account කීයක් තියෙනවද ? තව තව වෙන Username & Password කීයක් මතක තියාගන්න ඔනේද? මේව කොහෙ මතක තියාගන්නද තියෙන ප්‍රශ්න මදිවට අනික මේ ඔක්කොම මතක තියාගන්න පුලුවනම් අපි අද මෙහෙම ඉදියිද හිහි...........
අපිට මේ Account කොච්චර වටිනවද එහෙම එකේ එයින් එක Username හරි Password හරි අමතක උනොත් අපිට කොච්චර කරදරයක්ද ඔයාලට එහෙම වෙලා තියෙනවද... එහෙම උනානං දන්නව ඇති වදේ තරම. ඒ වෙලාවට අපිට සමහර Account සදාකල්ම අමතක කරන්න වෙනව නේ කොච්චර දුකද ? එහෙම උනොත් මෙන්න ඒකට පිලියම ඔබේ සියලුම Username හා Password ආරක්ශිතව ගබඩා කරන්න හොඳ මිතුරෙක් වැඩි වැඩ නෑ ලේසියි පහසුයි තව කියන්න දේවල් නෑ මෙතනින් බා ගන්න.....

තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේක සම්පූර්ණයෙන්ම නොමිලේ හොඳේ

http://www.dilzhan.tk/2011/06/blog-post.html


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More