ම්ම් මෙක නම් සිරාම වැඩක් මොකද මෙක අපිට ගොඩක් ම ඔන වෙන එකක්
මොකද කිව්වොත් අපි ම්සින් එක ඔන් කරලා අරහෙට මෙහට යනවනේ ..
ඔන්න ඔය වගේ වෙලාවකට මොකෙක් හරි අවිත් මැසින් එක අව්සුවොත් අපි ඉවරටම ඉවර්යි දන්නවනේ ඉතින් මොනවද කියලා :පි
අන්න අ වගේ අවස්තා වලට තමා මෙ වටිනේ..ඒ වෙලවට ශෙප් එකේ 4න් එක අරන් මෙස්ග් එකක් යවන්න තමා තියෙනේ එතකොට මැසින් එක බබා වගේ ශට් ඩවුන් වෙයි:
මෙකේ ඔක්කම වෙන්නේ ට්විටර් එක හරහා
එකවුන්ට් එකක් නැත්නම් දැන්ම හදා ගන්නකො
http://twitter.com/
ඊට පස්සේ අපිට ඔනේ වෙනවා පොඩි සොෆ්ට් කට්ටක් මෙකෙන් බා ගන්නකෝ
http://tweetmypc.codeplex.com/
ඉට පස්සේ නම් චුටි වැඩයි කරන්න තියන්නේ යුසර් එක එහෙම දලා රෙජිස්ටර් වෙනකෝ
ඉට පස්සේ අපිට ප්ලුවන් අපේ මැසින් එක කොන්ටොල් කරන්න අපිට 4න් එකෙන් ට්ව්ටර් ලොග් වෙලා ට්විට් එකක් දැම්ම තමා වෙඩේ වෙන්නේ
මෙන්න කොමන්ට්ස් ටික
http://tweetmypc.codeplex.com/wikipage?title=Commands
godak weda mekn karanna pluwan
thawa apita custm cmnd aran apita onee eka open wena widihath hada ganna pluwan
Friday, June 17, 2011
shutdwn,lock,logoff etc by sms


0 comments:
Post a Comment