අපේ කස්ටිය ඔය ISO දෙනව download කරගන කරගන්න කියල. ඔහොම burn කරන්ඩ කොහෙ තියෙන CD/DVD ද? ඕකට හොදම දේ තමා bootable USB එකක් හදා ගන්න එක. මෙන්න මෙහෙමයි පියවර,
http://sourceforge.net/projects/unetbootin/files/UNetbootin/549/unetbootin-win-549.exe/download මේක බා ගන්ඩ.**සේරටම ඉස්සරවෙලා USB එක FAT32 වලින් format කර ගන්ඩ ඔනෙ නෑතතන් එක bootable වෙන්නෙ නෑ නෙවෑ නේ ද?**
ඕක download කරගත්තට පස්සෙ run කරන්ඩ.
ඉවසීමෙන් සෑනසීම ලෑබේ!! ආයුබො..පොටෝ දාන්න option එකක් නෑහෑ. සෝ සොරිම තමා!! නෝ ස්කිරින් සොට්ස්
මගෙ කුලුදුල් post එක Online හෙල්ප් එකේ!!! දන්නකො බලන්ඩ කොමෙන්ට් එකක්.
Friday, June 17, 2011
Bootable USB එකක් හදන හෑටි!
10:34 AM
OHG Docs
0 comments:
Post a Comment