Friday, June 17, 2011

Bootable USB එකක් හදන හෑටි!

අපේ කස්ටිය ඔය ISO දෙනව download කරගන කරගන්න කියල. ඔහොම burn කරන්ඩ කොහෙ තියෙන CD/DVD ද? ඕකට හොදම දේ තමා bootable USB එකක් හදා ගන්න එක. මෙන්න මෙහෙමයි පියවර,
http://sourceforge.net/projects/unetbootin/files/UNetbootin/549/unetbootin-win-549.exe/download මේක බා ගන්ඩ.**සේරටම ඉස්සරවෙලා USB එක FAT32 වලින් format කර ගන්ඩ ඔනෙ නෑතතන් එක bootable වෙන්නෙ නෑ නෙවෑ නේ ද?**

ඕක download කරගත්තට පස්සෙ run කරන්ඩ.

  • 1) ඔය පලවෙනි තෑන OS එක select කරන්ඩ
  • 2) ඔය ඒකට එහාඉන් තියෙන version එකත් select කරන්ඩ
  • 3) ඔය පහලින් තියෙන dropdown menu එකෙන් ISO කියන selct එක කරන්ඩ
  • 4) එක පත්තෙ තියෙන තනින් ISO file එක browse කරල open කරගන්ඩ
  • 5) Type කියන තෑනට USB Drive කියල ඩෙන්න
  • 6) Drive එක සෙලෙcට් කරන්ඩ
  • 7) කරල බලාගෙන් ඉන්ඩ...................................

ඉවසීමෙන් සෑනසීම ලෑබේ!! ආයුබො..පොටෝ දාන්න option එකක් නෑහෑ. සෝ සොරිම තමා!! නෝ ස්කිරින් සොට්ස්

මගෙ කුලුදුල් post එක Online හෙල්ප් එකේ!!! දන්නකො බලන්ඩ කොමෙන්ට් එකක්.


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More