Friday, June 17, 2011

ඔබ හැක් කිරිමකට ලක් වුවොත් කල යුතු දෑ දැනගන්න

අද ඉරිදා දවසක් එ උනාට ඉතින් කන්තොරුවෙ තමා ඉන්නේ....මක් කොරන්නද....අදත් ඉතින් බ්ලොග් එකක් දාන්න එපැයි මොනා හරි ප්‍රයොජනයක් වෙන ශිල්පයක්....එ උනාට මම අද හිතුවා මොනා හරි වැදගත් වෙන වැඩක් ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න...

හැක් කියන වචනය ඇහුවම බයත් හිතෙනවා සමහර වෙලාවට...ලංකාවෙත් දැන් අන්තර්ජාලය හරහා වෙන අපරාධ ඉහල මට්ටමක තියෙනවා කියලා ශ්‍රි ලංකා රජයත් ප්‍රකාශයට පත් කරලා තියෙනවා....ඉතින් තමන්ට වැදගත් දේවල් අන්තර්ජාලයේ තියෙන අයට මේ වගේ දෙයක් උනාම කරන්න ඔන දෙවල් ගැන විග්‍රහයක් කරන්න තමා අද මම ලැස්ති උනේ...

ලංකාවෙත් ගොඩක් අය ඉන්නවා හැක් කිරිමට ලක් උන අය...එත් එ අයට අදාල තොරතුරු දැන් නැවත ලබා ගන්න පුලුවන් දෙයක් රජය ආරම්භ කරලා තියෙනවා...මෙක හඳුන්වන්නේ Sri Lanka Computer Emergency Response Team කියලා.. ඉතින් මෙ ගොල්ලො පැය 24ම ඉන්නවා කියනවා ඔයාලගේ උදව්වට...කරන්න තියෙන්නෙ මෙ ගොල්ලන්ට පැහැදිලිව දන්වන එක මොකක්ද ඔයාලට උනේ කියලා..එ සඳහා ඔයාලට Email එකක් භාවිත කරන්න පුලුවන් එහෙමත් නැති නම් දුරකථන ඇමතුමක් මගින් දැන ගන්න පුලුවන් විස්තර...

Email ලිපිනය

 
slcert@slcert.gov.lk

දුරකථනය

0112 691 692

ඔබ දැන්විය යුතු දෑ
http://www.slcert.gov.lk/KB/FBAccHack.pdf


උපුටා ගැනිම - ශ්‍රි ලංකා online
http://www.srionlinelanka.info/

අදම ශ්‍රි ලංකා online සාමාජිකත්වය ලබා ගන්න


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More