Friday, June 17, 2011

Game එකක් play කරන ගමන් record කරමු

මේකනන් නියම software එකක්........

ඕගොල්ලන්ට Game එකක් Play කරනකොට ඒක record කරන්න පුලුවන් නියම software එකක් තමයි මේක.

  • මුලින්ම මේක install කරල open කරන්න.
  • ඊට පස්සෙ ඕගොල්ලන්ට ඕන විදියට settings වෙනස් කරගන්න පුලුවන්.
  • එහෙම නැත්තන් software එක minimize කරල record කරන්න ඕන game එක open කරන්න.
  • open කරල record කරන්න ඕන තැනදි  F9  ඔබන්න. මේ විදියටම stop කරන්න ඕන තැනදිත් F9 ඔබල stop කර ගන්නත් පුලුවන්.
  • අන්තිමට game එක ගහල ඉවරවෙලා , Video එක save වෙන්න දුන්න පාත් එකෙන් video එක බලන්න පුලුවන්.
මේ තියෙන්නෙ software එක download කරගන්න පුලුවන් ලlink එක,  

http://www.mediafire.com/?6jw2m851s0jy6s5

(මේකෙ තියෙන්නෙ full version එක , ඒකනිසා ඕනතරන් වෙලා record කරන්න පුලුවන්)

මේක කරන විදිය බලන්න ඕනනන් මේ link එකට යන්න.
https://www.youtube.com/watch?v=lgf0w2HQQ5E


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More