"not responding" වෙන එක කරදරයක් ද? එකට මෙන්න විසදුම...
පළමුව start →run එකට ගිහින් regedit කියල type කරලා registry එකට යන්න .
- ඊළගට මේ පියවර ඔස්සේ යන්න. HKEY_USERS→.DEFAULT→Control Panel→Desktop
- desktop tab එකේ rightclick එකේ කරලා new string value එකක් ගන්න.
- එක rename කරන්න AutoEndTasks ලෙස.
- ඊළගට ඒ හද ගත්ත string value එක rightclick කරලා modify ගිහින් Value Data එක 0 කියල දෙන්න . ( enable කරන්න 1 කියල දෙන්න )
- Exit Registry and Reboot
0 comments:
Post a Comment