Friday, June 17, 2011

සමහර Program,Files Delete කරන්න බැරිද මෙන්න විසඳුම


මේක පොඩි මැජික් Tool එකක්... සමහර උදවිය නම් මං අද දෙන Software කෑල්ල ගැන දන්නවා ඇති ඒත් නොදන්න කස්ටියකුත් ඇති නොදන්න කට්ටිය අහගන්නකො එහෙනම්....
මෙන්න මේකයි කතන්දරේ, අපි මොකක් හරි Program, File එකක් Delete කරන්න හෝ Uninstall කරන්න යනවිට සමහරවෙලාවට එක එක Errors එනව නේද? ඒ කියන්නනෙ අපේ මෙශින් කට්ට අපිට පොඩි සද්දයක් දාන..හිහි.. ව ඔයා දන්නවද ඒකට හේතුව? බොහෝදුරට ඒකට හේතුව තමයි අපි ඒ Delet
e හෝ Uninstall කරන්න වෙලාවෙ ඒ ප්‍රොග්‍රම් එක Run වෙමින් තිබීමයි ගොඩක් වෙලාවට Virus ගියහමත් මෙහෙම වෙනව එතකොට කරන්න තියෙන්නෙ පල්ලෙහා තියෙන Software කෑල්ල බාගෙන Install කරගන්න පස්සෙ අවශ්‍ය Program හෝ File උඩ Right Click කරල Unlock කරන්න එක විතරයි.. ඊට පස්සෙ වැඩේ ගොඩ,, ඕනෙ නම් Software කෑල්ලෙන්ම ඒ File එක කරල දාන්න පුලුවන්...එහෙනම් කරලම බලන්නකෝ
ආයි අලුත් දෙයක් අරං මං එන්නං ඔයාට සුභ.....!

http://www.dilzhan.tk/2011/06/programfiles-delete.html


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More