pen එකෙන් windows 7 ස්ථාපනය කරමු !
මෙමගින් අඩුම කාලයකින් ඔබේ පරිගණකයට windows 7 ස්ථාපනය කලහැක .
http://goo.gl/24Gkw
- පළමුව ඔබේ pen එක format කරගන්න .
- මීලගට start → searching bar එකේ cmd ලෙස type කර එවිට එන CMD එක උඩ right click කර run as Administrator ලබාදී CMD එකට පිවිසෙන්න .
- c:\windows\system32> එකට ඉදිරියෙන් DISK PART ලෙස type කර enter කරන්න .
4. DISK PART > එක ඉදිරියෙන් LIST DISK ලෙස type කර enter කරන්න.
5. එවිට මෙවෙනි ආකාරයේ list එකක් එයි .
6. මෙමගින් සිදුවන්නේ පරිගණකයට සම්බන්ද කර ඇති ෆ්ලෑෂ් ද්රිවේ හදුනා ගැනීමයි . මෙහිදී ඔබේ pen drive එක බොහෝවිට disk 1 යටතේ ඈත. එහෙත් මෙය පරිගණකයෙන් පරිගණකයට වෙනස් විය හැක .
(ඔබේ pen drive එකේ දරිතාවය අනුව හදුනා ගත හැක )
7. එම disk එක select කර ගැනීමට DISK 1 ( 1 or .....) ලෙස type කර enter කරන්න. එය සාර්ථක වූ බව { Disk 1 is now the selected Disk } පණිවුඩය මගින් දැනගත හැක
8. මීලගට ඔබේ pen drive එකේ ඇති සාමාන්‍ය සැකසුම් ඉවත් කිරීම සදහා clean ලෙස type කර enter කරන්න . එය සාර්ථක වූ බව { Diskpart succeeded in cleaning the disl } පණිවුඩය මගින් දැනගත හැක.
9. මීලගට බූටබ්ලේ ඩිස්ක් එකක් සැදීම සදහා partition එකක් තිබිය යුතුය. ඒ සදහා Create partition primary ලෙස type කර enter කරන්න .එය සාර්ථක වූ බව { disk part succeeded in creating the specified partition } පණිවුඩය මගින් දැනගත හැක.
10. එම partition එක select කර ගැනීමට. select partition 1 ලෙස type කර enter කරන්න .
11. මීලගට select කර ගත partition එක active කරගත යුතුය. ඒ සදහා Active ලෙස type කර enter කරන්න . එය සාර්ථක වූ බව { diskpart maked the current partition as active } පණිවුඩය මගින් දැනගත හැක.
12. windows 7 setup එක pen එක එකට දාන්න ඉස්සේල්ලා pen එක ඊට ගැලපෙන ආකාරයේ ෆොර්මැට් එකකට හරවා ගත යුතුය . ඒ සදහා format fs = ntfs quick ලෙස type කර enter කරන්න .
(කුමක් නිසා හෝ pen එක format වුනේ නෙත්තන් format fs = fat32 quick ලෙස type කර enter කරන්න .)
එය සාර්ථක වූ බව {100 percent completed } පණිවුඩය මගින් දැනගත හැක.
13. ඊටපස්සේ නෙවතත් පෙන් එක Auto play වේ. එය වසා දමන්න .
14. මේ අවස්ථාවෙන් පසුව pen එක හෙදින්වීමට අකුරක් දීම සදහා assign ලෙස type කර enter
කරන්න.
එය සාර්ථක වූ බව { disk part successfully assigned the drive latter or mount point } පණිවුඩය මගින් දැනගත හැක.
15. ඊටපස්සේ exit ලෙස type කර enter කරන්න..
ඊටපස්සේ windows 7 DVD එකකින් සියලු files copy කර pen එකට paste කරන්න. මීලගට පරිගණකය ආරම්බයේදී BIOS වලට ගිහින් boot screen එකේ first boot එක ( USB -HDD ) නමින් දෙන්න . මීලගට save & exit කර windows 7 ස්ථාපනය කරන්න.
http://www.jayasankaonline.tk/
(මම ගත්ත එකක්) =)
0 comments:
Post a Comment