Friday, June 17, 2011

pen එකෙන් windows 7 ස්ථාපනය කරමු !

pen එකෙන් windows 7 ස්ථාපනය කරමු !
මෙමගින් අඩුම කාලයකින් ඔබේ පරිගණකයට windows 7 ස්ථාපනය කලහැක .
http://goo.gl/24Gkw

  1.  පළමුව ඔබේ pen එක format  කරගන්න .
  2. මීලගට start  → searching bar එකේ  cmd  ලෙස type කර  එවිට එන   CMD එක උඩ right click කර  run as Administrator ලබාදී CMD   එකට පිවිසෙන්න .
  3. c:\windows\system32> එකට ඉදිරියෙන් DISK PART ලෙස type කර enter   කරන්න .


4. DISK PART > එක ඉදිරියෙන් LIST DISK ලෙස type කර enter කරන්න.
                                                           
5. එවිට මෙවෙනි ආකාරයේ list එකක් එයි .



 6. මෙමගින් සිදුවන්නේ පරිගණකයට සම්බන්ද කර ඇති ෆ්ලෑෂ්  ද්රිවේ හදුනා ගැනීමයි . මෙහිදී ඔබේ pen drive  එක බොහෝවිට disk 1 යටතේ ඈත. එහෙත් මෙය පරිගණකයෙන් පරිගණකයට වෙනස් විය හැක .
 (ඔබේ pen drive  එකේ දරිතාවය අනුව  හදුනා ගත හැක   )

 7.  එම disk එක select කර ගැනීමට DISK 1 ( 1 or .....) ලෙස type කර  enter කරන්න. එය සාර්ථක වූ බව { Disk 1 is now the selected Disk } පණිවුඩය මගින් දැනගත හැක
                                  
 8. මීලගට ඔබේ pen drive එකේ ඇති  සාමාන්‍ය සැකසුම් ඉවත් කිරීම සදහා clean ලෙස   type කර enter කරන්න .  එය සාර්ථක වූ බව { Diskpart succeeded in cleaning the disl  } පණිවුඩය මගින් දැනගත හැක.
                                         
 9. මීලගට බූටබ්ලේ ඩිස්ක් එකක් සැදීම සදහා partition එකක් තිබිය යුතුය. ඒ සදහා Create partition primary ලෙස type කර  enter කරන්න .එය සාර්ථක වූ බව { disk part succeeded in creating the specified partition    } පණිවුඩය මගින් දැනගත හැක.
                                  
 10. එම partition එක select කර ගැනීමට. select partition 1 ලෙස type කර  enter කරන්න .
                                      
 11.  මීලගට select කර ගත partition  එක active කරගත යුතුය.  ඒ  සදහා Active ලෙස type කර  enter කරන්න . එය සාර්ථක වූ බව { diskpart maked the current partition as active } පණිවුඩය මගින් දැනගත හැක.
                                     
 12.  windows 7 setup එක pen එක එකට දාන්න ඉස්සේල්ලා pen එක ඊට ගැලපෙන ආකාරයේ ෆොර්මැට් එකකට හරවා ගත යුතුය . ඒ සදහා format fs = ntfs quick ලෙස type කර  enter කරන්න .
(කුමක් නිසා හෝ pen එක format වුනේ නෙත්තන් format fs = fat32 quick ලෙස type කර  enter කරන්න .)
 එය සාර්ථක වූ බව {100 percent completed   } පණිවුඩය මගින් දැනගත හැක.
                                   
 13. ඊටපස්සේ නෙවතත් පෙන් එක  Auto play වේ. එය වසා දමන්න .

 14. මේ අවස්ථාවෙන්  පසුව pen එක හෙදින්වීමට අකුරක් දීම සදහා assign   ලෙස   type කර enter
කරන්න.
                                                
එය සාර්ථක වූ බව { disk part successfully assigned the drive latter or mount point } පණිවුඩය මගින් දැනගත හැක.

 15. ඊටපස්සේ  exit ලෙස   type කර enter කරන්න..


ඊටපස්සේ  windows 7  DVD එකකින් සියලු files copy කර pen එකට paste  කරන්න. මීලගට පරිගණකය ආරම්බයේදී BIOS වලට ගිහින්  boot screen   එකේ   first boot එක ( USB -HDD ) නමින් දෙන්න . මීලගට save & exit   කර   windows 7 ස්ථාපනය කරන්න.

http://www.jayasankaonline.tk/
(මම ගත්ත එකක්) =)


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More