මම මේක හදිස්සියේ ලියන්නේ මොකද මට ආයේ සති 3ක් යනකන් ඔයාලාට මොනවත් දෙන්න වෙන්නේ නෑ. අපි හැමෝම වාගේ පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එකක් තමයි මේ NERO කියන්නේ. CD හෝ DVD එකක් පුච්චගන්න (burn කරන්න) එලකිරිම සොෆ්ට්වෙයාර් එකක් නේ මේක. ඉතින් මේක අපි යූස් කරාට අපි හැමෝම දන්නේ නෑ මේකෙන් කොහොමද DVD-Video එකක් හරියට ගහගන්නේ කියලා. ඒක කියලා දෙන්නයි මම දැන් ලෑස්ති වෙන්නේ.
මේක කරන හැටි හැමදාමත් මගේ හොද යාලුවෙක් වන අනුරුද්ද අහනවා. ඉතින් ඔන්න ඒකටත් විසදුම අද දෙන්නම්. මේ ක්‍රමේ මම හොයා ගත්තේ අපේ සචින් මන්ඩාවල කියන අධ්‍යක්ශක තුමාගේ අලුත්ම ප්‍රොජෙක්ට් එකක් (බෝනික්කා - The Doll) පුච්චගන්න ගිහිලා තමා. ඊට කලින් මමත් මේක දැන හිටියෙ නෑ.
Nero නැති අයට බාගන්න මම හොද Torrent එකක් දෙන්නම්. පහල තියෙන ලින්ක් වලින් ගිහින් බලන්න.
සොෆ්ට්වෙයාර් එක -
http://h33t.com/download.php?id=3e8776282d5891ba95139a1cca03329c1ae568b7&f=Nero%2010.0%20%2B%20Serials%20
කී ජෙන් එක විතරක් ගන්න නම්-
http://www.horabadu.tk/
ඔයාලා මේ සොෆ්ට්වෙයාර් එක දාගන්න. දාගන්න බැරි නම් මට කොමෙන්ට් එකකින් කියන්න. මම register කරගන්න හැටි විතරක් කියලා දෙන්නම්. ඔයාල සොෆ්ට්වෙයාර් එක දැම්මම සමහර විට Nero Control Center කියන එකට නික්ම්ම යයි.
එහෙම ගියේ නැත්නම් මෙන්න මෙතනින් ( http://www.thisald.tk/1/post/2011/06/nero-vision-dvd.html ) බලන්න
ගත්තෙ - http://www.thisald.tk/1/post/2011/06/nero-vision-dvd.html
Friday, June 17, 2011
Nero Vision ! ප්ලේයර් එකේ DVD බලමුද ?
![](http://3.bp.blogspot.com/_ActSVcJ9YKs/TLjL_V-4jiI/AAAAAAAABKk/BQcTRGtP3yw/s000/date.png)
![](http://2.bp.blogspot.com/_ActSVcJ9YKs/TLjL_tOBXoI/AAAAAAAABKo/h3XBbMvaRUo/s000/user.png)
0 comments:
Post a Comment