Friday, June 17, 2011

වයිරස් වලින් මිදී සිටීමට අනුගමනය කල හැකි දේවල්:-

යිරස් වලින් මිදී සිටීමට අනුගමනය කල හැකි දේවල්:වයිරස් ආපු පරිගනකයක වයිරස් ඉවත් කරන්න පුලුවන්ද:සමහරක් වයිරස් පුලූවන්, නමුත් අලුත් වයිරස් ඉවත් කරන්න නොව, detect කරගන්න පවා බෑ.ගොඩක් අය කියන්න පුලුවම් මම අර tool එක දාල කරා,මට ඕනෑම වයිරස් එකක් අයින් කරන්න පුලුවන් කියලා.ගොඩක් අලුත් වයිරස් ඇතුල වන්නේ system files හා hidden location වල.ගොඩක් එවා තමන්ගේ හැසිරිම random කරනවා.ඉතින් ඔය tool හා virus scanners වල ඇති signatures වල්ට ඒවා හොයාගන්න බෑ.ඉතින් සරලව කිවුවොත් 100% අයින්කරන්න බෑ.ඕනෑම හොද සිකියුරිටි දන්න කෙනෙක් කියයි හොදම හා විෂ්වාස ක්‍රමය පරිගනකය format කර install කිරිම කියා. මෙය Microsoft සමගමේ ඔවුන්ගේ ජාලවල network policy එකේ පැහැදිලිව තියනවා.යම්කිසි පරිගනකයට වයිරසයක් ආවොත් එය network එකෙන් ඉවත්කොට full format එකක් කල යුතුබව. කිසිම විදියකියි එන clean කිරීමට උත්සාහ ගන්න එපා කියලා.ඉතින් ඔය පොර වගේ කියන අය Windows OS එක හදන Microsoft එකට වඩා දන්නවා වෙන්න බෑනේ ගොඩක් වයිරස දැන් හදන්නේ පරිගනකය බාවිතා කරන කෙනාට වයිරස් එකක් තියනවද නැද්ද කියාවත් නොතේරෙන විදියටයි.


* වයිරස් වලින් මිදී සිටීමට අනුගමනය කල හැකි දේවල්:-

*සියලුම වැඩසටහන් හා OS එක updated කිරීම.
*Crack කරපු software බාවිතා නොකිරීම. (අපේ අය ඉතින් Virus Scanner එකත් crack කරලානේ දාන්නේ)
*Microsoft Security Essentialist ස්තාපනය. (වෙන වයිරස් ස්කැනර් උවමණා නැත)
*Administrator ලොගින් එක බවිතයෙන් වැලකීම. හැම විටම user එකවුන්ට් එකක වැඩ කිරීම.
*Internet Explore වෙනුවට Google Chrome හෝ Firefox බාවිතය.
*Java ස්තාපනයෙන් වැලකී සිටීම.
*Java Scrips Web Browser එකෙන් disable කිරීම හෝ noscripts Firefox හා Chrome සදහා බාවිතය.
*USB Autorun disable කිරිම.
*නොදන්නා link ක්ලික් නොකිරීම.
*Software/Drivers ඒ අදාල නිල අඩවියෙන් download කිරීම.


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More