Friday, June 17, 2011

windows 7 serial key හොයලා මහන්සිද?

:( + Franci tool = :)
Windows 7 says This copy of Windows is not Genuine – WHY?
                                    Doc 1 ඈතුලටම ගොහින් බලනු....
   :D  මෙන්න ඒකට විසදුම් 2ක්.......... :D

...See more
:( + franci tool = :)
  අද මන් කියන්නේ මෙනු ලබෙන වේගය වෑඩිකරන හෑටියි........


සරලයි.....

Windows Registryයට යන්නේ මෙහෙමයි........
     Start>Run> type regedit > Press Enter key.... or (Win key+R) > type regedit > press enter...

දෑන් ඉතින් එකේ ඈති HKEY_CURRENT_USER කියන එකේ + ලකුන click කර අනෙත් ඒව expand කරගන්න...
next- Control Panel එක expand කර
පසුව - Desktop කියන folder එක මත click කරන්න...


එවිට දකුනු පස ඈති එවායෙන් Menu Show Delay මත Double click කරන්න...එවිට එය open වෙයි....

දෑන් එහි Value data අගය 100 ලෙස දෙන්න....

දෑන් පරිගනකය restart ක‍රන්න......


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More