Friday, June 17, 2011

ඕනම File එකක් picture එකක් ඇතුලෙ හංගන්න...මේක ටිකක් හිතාගන්න අමාරුයි නේද? එහෙනම් කරලම බලන්නකො..

1: picture එක සහ hide කිරිමට අවශ‍ය File එක
     එකම Folder එකකට copy කරගන්න...

http://i56.tinypic.com/m9lfmt.jpg

2: hide කිරිමට අවශ‍ය File එක WinRAR ආධාරයෙන්
    RAR ලෙස Save කරගන්න.

http://i54.tinypic.com/3476u6p.jpg
http://i51.tinypic.com/2vvrp12.jpg

3: Run --> CMD ගොස්
පහත රූප‍‍‍යේ ඇති ආකාරයට කොටන්න..
http://i55.tinypic.com/2vje5v4.jpg.
පික්සු හැදෙයි සද බබලයි
වැඩේ හරි....
දැන් picture එක open කරල බලන්නකො.
කිසි වෙනසක් නෑ  නේද.ඒවුනාට ඒකෙ size එක වැඩිවෙලා ඇති.
දැන් ඔක්කොම හරි.කොහොමද hide කරපු  file එක
Open කරන්නෙ.
මෙන්න මෙහෙම

http://i52.tinypic.com/k3obxs.jpg
http://i54.tinypic.com/264jtip.jpg

රුප බලල කරගන්න බැරිවුන අයට මෙන්න  වීඩියෝව
http://www.youtube.com/watch?v=MpMHV6rUMPw

WinRAR නැති අය මෙතනින් බාගන්න.
http://www.mediafire.com/?6zwshjblz8bo3ty
╔══╗♫ *´”)
║██║ ¸.•´¸.•*´¨) ¸.•*¨) ♫ ♪
║(O)║ (¸.•´ (¸.• ♫ ♪
╚══╝කියන්න බලන්න හොදයිද කියල
Windows 7 Ready Boost මගින් පරිගණකයේ මෘදුකාංග වල ක‍්‍රියාකාරීත්වය වේගවත් කිරීම
මෙය පරිගණකයේ පර්ෆෝමන්ස් වැඩි කිරීමට සුපිරි මගකි.

අවශ්‍ය දෑ - යූ.එස්.බී පෙන් ඩ‍්‍රයිව් එකක්.. 2GB පමණ සෑහේ., වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණකයක්

මෙහිදී කරන්නේ කරන්නේ පරිගණකයට අමතර ‘කෑෂ්’ මතකය සාදා එය අවශ්‍ය විටකදී භාවිතයට ගැනීමට සැලසීමය. මෙය අමතර මෙමරියක් ගැහුවාට සමානය..නමුත් අමතර රැුම් එකක් ගැහන්න වුවමනා නැත. පෙන් එක ෆෝමැට් කොරල ඉන්න්ත් ඕනි.

තාක්ෂණික පැහැදිලි කිරීමක්
වින්ඩෝස් 7 Ready Boost වල වෙන්නෙ නම්  USB පෙන් එක මගින් ප්‍රොසෙසරය හා හාඞ් ඩිස්ක් එක අතර අමතර කෑෂ් මතකයක් වැඩිපුර රඳවාගැනීමට පහසුකම් සැපයීමයි.. එතකොට කරදරයක නැතුව ප්‍රෝග‍්‍රෑම් කිහිපයක් වුණත් දුවවන්න පුළුවන්..

කරන්නෙ මෙහෙමයි...
ගහන්න පෙන් එක පෝට් එකට ටක් ගාලා ඒවි පොප්-අප් වින්ඩෝ එකක්.එතනින් තෝරන්න
Speed Up my System using Windows ReadyBoost කියන Option එක
ඊට පස්සේ එන වින්ඩෝ එකේ Use this Device  තෝරලා කැමති අගයක් දෙන්න.. 1-2GB qන්නත් කමක් නෑ..වඩා හොඳයි.. ඊට පස්සේ Apply-OK කරන්න.. දැන් ඔයාගෙ පෙන් එක රෙඩි බූස්ට් කරල අවසන්.. දැන් ගින්දර වගේ වින්ඩෝස් වල වැඩකරන්න පුළුවන්...


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More