Friday, June 17, 2011

එකම නමින් තියෙන Duplicate File හොයන හැටි

මොකද්ද මේ?
අපේ කොම්පියුටර් එකේ අපිත් නොදැනුවත්ව එකම File එක Hard එකේ තැන් කීපයක තියෙන්න පුළුවන්. ඒක වෙන්නෙ ගොඩක් වෙලාවට අතපසු වීමෙන්.

ඉතින් මං මේ දෙන්න යන ටූල් එකෙන් අපිට පුළුවන් එකම File එක ,  File name 2කින් තිබුණත් හොයා ගන්න.
හොයා ගෙන ඕන නම් delete කරන්නත් පුළුවන්.
මේකෙන් තියෙන ලොකුම වාසිය Hard එකේ ඉඩ ඉතිරි කර ගන්න පුළුවන් එක.
අනවශ්‍ය විදියට එකම delete එක 10 පාරක් උනත් අපි නොදැනුවත්ව තියෙන්න පුළුවන්

බා ගෙන බලල ගුණ දොස් ලියන්නකො..

  • මෙන්න ලින්කුව
http://www.mediafire.com/?bfhq7f1af68kf5q






මම Darshana Wimukthi.
(http://blogpituwa.blogspot.com/)


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More