Saturday, June 18, 2011

කේන්දර බල බල ඉන්න ඔන නෑ....ඔක්කොටම හරියන ( Threat Fire ) All-rounder කෙනෙක් [ Keylogger වලට උනත් ඔට්ටුයි ]

 මෙන්න අලුත් විදියෙ Antivirus Software එකක් ගෑන.මෙකට කියන්නෙ  Threat Fire කියලා. Key Loggers,Spyware,Adware , Viruses,worms,Trojans,rootkit ගෑන හිත හිත වද උනු ඔයාලට දෑන් අවුලක් නෑ. Active Defense වලින් තමා මෙයා වෑඩෙ දෙන්නෙ..දෑනට ඔයාලගෙ Computer එකෙAntivirus Software එකක් තිබුනත් මෙක කිසිම ප්‍රශ්නයක් නෑතිව භාවිතා කරන්නපුලුවන්...Compute එකෙ
 Speed එකට මෙකෙන් කිසිම බාදාවක් වෙන්නෙන්නෑ.මෙකට ඔයාලා දෑනට භාවිතා කරන Antivirus Software එක කරන්න බෑරි වෑඩකරන්න පුලුවන්.ඒකතමයි මෙකෙ තියන Special එක.දිනෙන් දින
අන්තර්ජාලයටඑක්වන් විවිද මෑල්වෙයා වෑඩසටහන් හදුනාගත හෑක්කෙ හොද තත්වයෙ Antivirus Software එකකට පමණි.ThreatFire කියන්නෙ ඔයාගෙ Computer එකට හානි කරන වෛරස්,ස්පයිවෙයා,මෑල්වෙයා වෑනි හානිකර පරිගණක වෑඩසටහන් හදුනාගෑනීමට හෑකියාවක් ඈති Antivirus Software එකක්.
                                       


       තවත් දෙයක් තමයි මෙහිතිබෙන ActiveDefense නම් Technology එක ඔස්සෙ අලුත් Computer Virusඉක්මනින් හදුනාගත හෑකි වීම.මෙහි නිශ්පාදකයන් කියන ආකාරයටවෙනත් Antivirus
 Software වලට වඩා 243% කින් Computer Virus හදුනාගෑනීමෙහෑකියාවක් මෙයට තියනවා.
                                                       Avast! Antivirus , AVG, Kaspersky,McAfee, Trend Micro Trend වෑනි සෙසු ප්‍රතිවෛරස් සමග සසදා බලන කොට හානිකරComputerVirusesවඩාත් ඉක්මනින්
හදුනා ගෑනීමෙ හෑකියාවක් මෙයසතුවෙනවා.ඔයාගෙ Computer එකෙ දෑනටමත් Antivirus Software එකක් තියෙන්නපුලුවන්,නමුත්  Threat Fire භාවිතයෙන් ඔයාගෙ Computer
එකට වෑඩි ආරක්ශාවක් සලසා ගන්න පුලුවන්.මෙයට ප්‍රදාන කරුණ වෙනත්
Antivirus Softwareයාවත්කාලීන කීරීම (Update) සිදුවන්නෙ යම් Virus එකක්
 පළමුවරට හදුනාගත්පසුව එයට අදාල ප්‍රතිවෛරස් වෑඩසටහන්නිර්මාණය කිරීමයි.

                                                                          ඉතින් මෙකට වෑඩි කාලයක් ගතවෙනවා.
හානිකර වෑඩසටහන වෙනත් පරිගනක වලට පෑතිරෙන්න මෙ කාලය හොදටම ප්‍රමාණවත්..
ඒ උනාට මෙ දුර්වලතාවය ThreatFire වල නෑ.
                                                                 Keyborad එකෙන් Computer එකටඈතුලත් කරන විදාන,ඔබගෙ අනුදෑනුමකින් තොරව පරිගණකයෙ
 ක්‍රි‍රියාත්මක වනවෑඩසටහන් දෙස   ThreatFire නිතරම අවදානයෙන් ඉන්නවා.
මෙය සිදුවන්නෙ Sophisticated real time behavioral analysis කියන දෙය හරහායි.Zero-day threats නමින් හදුන්වන Virus වෑඩසටහන් වලින් වන හානිදායක ක්‍රියාකාරකම්
Threat Fire  Software එකෙන් නිවෑරදිව හදුනාගන්න පුලුවන්.( Zero-day threats ලෙස හදුන්වන්නෙ සෙසු Antivirus Software මගින් හදුනාගත නොහෑකි
 ආකාරයෙ   පරිගණක වෑඩසටහන්ය. )

                                    KeyLoggers, Spyware, Adware , Viruses, worms,Trojans,rootkit
වගෙ පරිගණක වෑඩසටහන් ඔයාලගෙ Computer එකට ඈතුලු වීමවලක්වන්නActiveDefense Technology එක සහිතThreat Fire   වලට පුලුවන්.
        තවද මෙම Antivirus Software එක ඉතා පහසු Inter face එකක් ඈතිSoftware එකක්.

උපුටා ගෑනීමකි.. ඔයාලට වෑඩ්දුර විස්තර -

          http://www.topseekerz.tk/2011/06/threat-fire-all-rounder.html

                                    http://www.topseekerz.tk/


1 comments:

Anonymous said...

ela elazz

Share:
Twitter Delicious Facebook Digg Favorites More