Friday, June 17, 2011

Windows 7 Index Rating එක වෙනස් කරමු !

මෙන්න තවත් නියම වැඩක්. මෙන්න තවත් නියම වැඩක්  ඔයාල නිකමට වත් හිතුවද system rate එක වෙනස් කරන්න . මෙන්න අකට උදව්වක්.

  • run word pad as administrator කියල ඉස්සෙල්ලම දීල පටන් ගන්න,

  • word pad  එකෙන්   C:\Windows\Performance\WinSAT\DataStore එකට යන්න.(file ටික පෙන්නුවේ නැත්තන් : all Documents : එක තෝරලා දෙන්න)

  •  Formal.Assessment   කියල file  එකක් තියෙනවා යටට වෙන්න.
  • එක open කරන්න .
  • එක ඇතුලේ  Ctrl+F  ඔබලා. එන searching bar එකේ “SystemScore” type කරන්න,
  •  SystemScore හොයාගත්තම 7.9 හෝ අවශ්‍ය පරිදි  වෙනස් කරගන්න .
  • ඊළගට save කරන්න  .දැන් වැඩේ ඉවරය්!!!!












END !


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More