අනිවාර්යෙන්ම හැමෝම වගේ තමන්ගේ ෆෝන් එක බලාගන්නේ හරියට ඇහැක් වගේනේ නේ. හරි ඉතින් ඔහොම බලාගන්න ෆෝන් එකට මොනවා හරි උනොත් මොකද කරන්නේ. ඩෝං ගලා උස්සන් යනවා ෆෝන් හදන තැනකට. ගිහිල්ලා ෆෝන් එක හදාගෙන ටිකක් ලොකු ගානක් අනිවාර්යෙන්ම පූජා කොරල එනවා. මම මේ කියන්නේ යමක් කමක් කරගන්න පුළුවන් අයට ෆෝන් එකේ ටිකක් පොඩි ලෙඩ ටිකක් හරිගස්සන හැටි. අපෝ කියෙව්වා ඇති මෙන්න ක්‍රමේ.
----
Nokia 1650 ෆෝන් එකේ ස්පීකර් වැඩ නැත්තම් --> මුලින්ම ෆෝන් එක රීසෙට් ( reset ) කරලා ඉන්න. [ බොහෝ දුරට හරියනවා. ]
---
පහත සඳහන් දුරකථනයන් No power නම් ඩිස්ප්ලේ ( display ) එක මාරු කොරන්න.
---
Read More - - >http://goo.gl/24Gkw
[ © ß!MaX ]
Friday, June 17, 2011
ෆෝන් හදන්න ලේසි ක්‍රම ටිකක්.


1 comments:
මමත් කරන්නේ ෆෝන් රෙප්පෙයාර් තමා..... තව ටිකක් විස්තර දැම්මනම් කට්ටියට හරියට තේරුම් ගන්න පුලුවන් වෙයි...
Post a Comment