Friday, June 17, 2011

Virus Guard ක්‍රියාකාරිත්වය පරික්ෂාවට ලක්කිරීම

Virus Guard  ක්‍රියාකාරිත්වය පරික්ෂාවට ලක්කිරීම
 මම පරිගණක දොස්තර

  • ඔබ Install කරගෙන ඇති  Virus Guard එක අවශ්‍යය වෙලාවට හරියට වැඩ කරන වාද ? වැඩ කරනවාද යන්න දැනගැනීම ඉතාමත්ම වැදගත්ය .මේ සදහා ලොව Virus Guard නිෂ්පාදනය කරන Company විසින් සියලුම එවැනි ආයතනවල Virus Guard  වල ක්‍රියාකාරීත්වය බැලීමට පොදු ප්‍රමිතියක් හදුන්වාදි ඇත .මේ සදහා ඔවුන් Virus එකක මුහුණුවරක් ගන්නාවූ කුඩා වැඩසටහනක් සකස් කොට එය ක්‍රියාත්මක කිරීම් මගින් එය Antivirus වැඩසටහනේ ක්‍රියාකාරී බව පරික්ෂාකර බලන අතර මෙය කුඩා වැඩසටහනක් නොව කුඩා File එකකි ....
  • එම File එක යොදා ගෙන ඔබට‍ පුළුවන් ඔබගේ Virus Guard හි ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර බැලීමට (ඒ සදහා පහත උපදෙස් අනුගමනය කරන්න ...)

1.Notepad එක Open කර ගෙන ඒ මත පහත දැක්වෙන සටහන දමන්න (මෙහි දැක්වෙන දත්තයන් Copy කොට Paste කරන්න )

එක දන්නේ නැති කස්ටිය ඉන්නවද ? ඉන්නවනම් (Start---- All Programs----Accessories-----Notepad )
දැන් හරිනේ

X50!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H* 

2.දැන් File Menu වෙත ගොස් Save as තෝරාගෙන File type එක all file ලෙස තෝරා ගෙන File Name එක ලෙස EICAR.COM ලෙස නම් කොට Save කරන්නට උත්සාහයක් ගන්න. (ඔබත් Virus Scan එක ක්‍රියාත්මක කිරීමට වග බලාගන්න .)ඔබ Virus Scanner එක නිසිලෙස ක්‍රියාකරිනම් ඔබ Save කිරීමට උත්සහ කිරීමේදී එය Virus ලෙස පෙන්නුම් කරන අතර නැත්නම් ඉතින් දන්නවනේ ...

මේක Typeකරලාම අත රිදෙනවා හරිද ? ඔයාලට මේක වටිනවා කියලා හිතෙනවනම් දාන්නකෝ බලන්න Comment එකක්...
මම පරිගණක දොස්තර ......


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More