Friday, June 17, 2011

INTEL හා AMD පරිගණක වලට Mac OS X Snow Leopard දා ගමු (Hazard )



කොහොමද කට්ටියට :D මම අද ගෙනාවේ ඔයාලට තවත් මැක්සා වැඩක්..ඔයාලා දන්නවානේ අපේ සාමාන්‍ය PC එකකට Mac OS X දාන්න බෑ කියලා..එත් ඔයාලට කියන්න සතුටුයි හැක් කරන ලද Mac OS X එකක් දැන් ඇවිල්ලා තියෙනවා අපේ සාමාන්‍ය PC වලටත් දාන්න පුලුවන් වෙන්න..ඇත්තට මාත් මෙක මගේ එකටත් දාලා බැලුවා කියලා වැඩක් නැ අයේ මැක්සා..

ඇපල් සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය තමයි Mac OS X 10.6.3. Snow Leopard..එ වගෙම මම ඔයාලට දැන් ගෙනාපු මැක් එකත් Hazard කියන කාණ්ඩායමක් විසින් Hack කරන ලද Mac OS X එකක් ඇපල් සමාගමේ මෙහෙයුම් පද්ධතියම තමයි.. එ වෙගෙම මොවුන් අපට Mac OS X Install කරන්න යාමෙදි වන ගැටලු වලත් ඔවුන්ගෙම ෆෝරමයෙන්  අපට පිලිතුරු සැපයිමට කාණ්ඩායමක් ඉන්නවා..අපට මැක් Install  කිරිමෙදි මුහුණ දෙන්න වන ඕනැම ගැටලුවක් ඔවුන්ට කියා අපිට පිලිතුරු ලාබා ගන්න පුලුවන්..ඒ නිසා ඔයාලත් Mac OS X Snow Leopard ස්ථාපනය කරනවා නම් වරක්, දෙවරක් උත්සහා කර බැරි උනොත් ෆෝරමයේ සහය ඉල්ලන්න අමතක කරන්න එපා..

More: http://saamgeadaviya.blogspot.com/2010/10/intel-amd-mac-os-x-snow-leopard-hazard.html


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More