Friday, June 17, 2011

Adsense කරන අයට විතරයි

ඇඩ්සෙන්ස් වල සිකුරිටි වලින් බේරිලා ඉන්න ක්‍රම කිහිපයක්

මෙම ලිපිය කොටස් දෙකකට පල කරයි.
වර්තමානයේ ගොඩක් අයට ඇඩ්සෙන්ස් ගිණුම් තියනව‍ා. ඒත් ගොඩක් අය නොසිතන විදියට ඒව අහමි කරදමනවා. ඇත්තටම අපේ අයට සිද්ද වෙන දේවල් දැක්කම දුකත් හිතෙනවා. ඒත් ඔය අතරේ ටිකදෙනෙක් කිසි අව්ලක් නැතිව බාවිතා කරනාවා.. මම මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වන්නේ ඇත්තටම ඇඩ්සෙන්ස් වලදි අපෙන් සිදුවන වැරදි සහ අපේ යාළුවන් අපේ ඇඩ්සෙන්ස් ගිණුම්වලට කරන බලපැමයි..  

වර්තමානයේ ලංකාවේ අපට ඇඩ්සෙන්ස් ගන්න හරිම අපහසු බව කවුර්ත් සන්න දෙයක්නේ..  මේ තත්වය උපයෝගි කරගෙන ඒයින් උපයන අය ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ ඇඩ්සෙන්ස් ගිණුමක් රු 2500කට හෝ 2000කට වගේ දැනට අලෙවි වෙනවා. ඒක කවුරුත් දන්න දෙයක්. මමත් රු 1750කට එකක් හදෝගත්ත.. දෙයියන්ටම ඔප්පු වෙච්චාවි ඒක දවස් 3යි තිබුනේ. මෙන් කියලා ඩිසේබල් කොරලා දැම්මා. අපරාදේ රු1750ක්.. මොනව කරන්නද ඉතින්.  ලිදේ වැටුන මිනිහා ලිංකටින්ම ගොඩ එන්න එපායෑ.. මට පස්සෙදි හිතුනා අපරාදේ කියලා.  ඒ වගේ කාගෙවත් පස්සෙන් නොගිහින් අපට ඇඩ්සෙන්ස් ගන්න ක්‍රම තුනක් මම දන්න තරමට තියනවා.
ඒවා නම්..

ඉතිරිය http://itpariganaka.blogspot.com/2011/06/blog-post.html




මේව කරන්න ඔන ඔයා ඇඩ්සෙන්ස් ගිණුම ගත්තු ගමන්. සමහර විට ඔයාල හිතනවා ඇති මම ලංකාවේ අයට බනිනව කියලා. නැහැ මට එහෙම උවමනාවක් නැහැ. ඒත් අපේ යාළුවෝ සමහර අයගේ ඇඩ්සෙන්ස් ගිණුම් ඩිසේබල් කරන්නම නරක විදියට ක්‍රියාත්මක වෙලා තියනාවා. ඒ තත්වය ඇත්තටම දුක්කණියයි. මොකද එයාලත් දන්නවා කොච්චර දුක් විදලාද ඇඩ්සෙන්ස් ගිණුමක් ගන්නේ කියලා.  මේ කාරනේ මෙතනින් මම ඉවර කරනවා.


මිලග කාරනේ තමයි ඔබේ ඇඩ්සෙන්ස් ගිණුමට කාලයක් ගියාට පස්සේ impressions ගන්න ක්‍රම අනු ගමනය කල යුතුයි.  මෙය අඩුම මසතට පසු ක්‍රමයෙන් වැඩිකරන්න ඒ කිව්වේ ගුගල්ට නොදැනෙන ලෙස. ක්‍රමයෙන් කරන්න. (ඔයාලා දන්නවා ෆේස්බුක් ෆැන්පේජ් එකකට උනත් ෆිපන්සර් මගින් ගානක් දිලා ලයික් ගත්තම එකපාරටම සතියක්න් දෙකෙන් ලයික් ටොන් ගානක් ලැබුනම එම ගිණුම ෆේස්බුක් මගින් බෑන් කරලා දමනවා. ) එම නිසා ක්‍රමයෙන් විසිටර්ලා ගෙන්න ගන්න. සර්ච් එන්ජිමෙන් කියන තරම් ගන්න අමාරුයි. ඒක නිසා ට්‍රැෆික් මිලදි ගන්න පුළුවන්. නමුත් බක්ස් වගේ ඒවනම් හිතන්නවත් එපා. එම ට්‍රැෆික් එක්ස්චේන්ජ් සයිට් ගුගල් හොදට දන්නවා. විසිටර්ලා ගෙන්න ගන්න ට්විටර් සහ ෆේස්බුක් ෆැන් පේජ් එක හොදයි.  එයින් එන විසිටර්ලා ඇඩ්සෙන්ස් කිසිසේත්ම බැන් කරන්නේ නැහැ. ෆේස්බුක් එකේ ඇඩ් එකක් දැමිම. ට්විටර් මගින් ලින්ක් එක සමග විස්තර දැමිම.  මෙම ක්‍රම දෙකට අමතරව ගුගල් ඇඩ්වර්ඩ් වල ඇඩ් එකක් දැමීම. ඇඩ්බ්‍රයිට් ඇඩ්පෝලාර්, ගීගේන්. චිටිකා ඇඩ් දැමීම. කරන්න පුළුවන්.


 ඔක්කොම බලන්න http://itpariganaka.blogspot.com/2011/06/blog-post_14.html


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More