Monday, June 20, 2011

කරදරයක් නැතුව Movie බාගන්න

මේක කියන්නෙ ආදුනික අයට විතරයි... :) :)



කස්ටිය කැමති ඇතිනේ,Torrent Movie එකක් කිසි කරදරයක් නැතුව බාගන්න. මෙතෙන්දි කරන්නෙ දැනට හිට් වෙච්ච Movie එකක් බාගන්න එක. එත්කොට සීඩර්ස්ල වැඩියි.. ඉතින් උපරිම වේගෙන් Down වෙනවා.

ඉතින් ඒකට මුලින්ම හිට් වෙච්ච Movie ටික හොයා ගන්න ඕන නෙ. ඒක කරන හැටි තමා කියල දෙන්න යන්නෙ..මුලින්ම http://torrentz.eu කියන ලින්ක් එකට යන්න.

සාමන්‍යයෙන් ගොඩක් අය ඩවුන් කරන්නෙ 700mb Movies නෙ.
ඒක නිසා Search Box එකේ dvd rip කියල ටයිප් කරල search button එක ක්ලික් කරන්න.



ඊට පස්සෙ Order by කියන තැන peers කියන එක දෙන්න.

එතකොට හිට් වෙච්ච (වර්තමානයේ) ප්‍රමාණය අනුව Movie ටික පෙල ගැසෙනවා.

ඊට පස්සෙ වැඩි හොඳට Quality කියන තැන verified කියල දෙන්න..



එතකොට Down කරපු අය verified කරපු Movie Torrent විතරක් පෙන්නනවා. ඉතින් එතනින් කැමති Movie එක තෝරල Down කරන්න...

ගින්දර වගේ Download වේවි.

-This doc created by Thilina Rathnasekara-


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More