Sunday, June 19, 2011

Hard disk එකක ආයුකලය වැඩි කරගමු...

Hard disk එක යනු පරිගනකයක වැදගත්ම අන්ගයකි. නමුත් එහි අයුකාලය අවසන් වුවහොත් අපගේ සියලුම දත්ත නැතිවි යනු ඇත.මෙම ලිපිය මගින් එකේ ආයුකලය වැඩිකර ගැනිමට කලහැකි දේවල් මොනවදැයි බලමු.

difragment  කිරිම.
 මෙය බොහො දෙනෙකු දන්න කරුණකි.එසෙම එය ඉත වදගත් කරුණකි.මෙමගින් ඔබට Hard disk එක හොද තත්වයෙන් තබාගත හැක.difragment කළ පසු විසිරි ඇති දත්තයන් එකතුවන නිසා දත්ත හැසිරවිම පහසු වේ.එම නිසා දත්ත හැසිරවිම වෙගවත් විම නිසා Hard disk එක අනවශය ලෙස වෙහෙස නොවේ.එමනිසා ආයුකාලය ඉතිරි වේ.මේ සදහා winsows හි ඇති difragment software එක බාවිතාකල හැක.තවද මේ සදහා smart defragmenter වැනි උසස් මට්ටමේ software භාකවිතාල හැක.

UPS එකක් බාවිතය.
 අපගෙ රටේ පෙර දැනුම් දිමකින් තොරව විදුලිය විසන්දි විමට බොහොදුරට ඉඩඇත.සාමාන්‍යයෙන් පරිගණකය ක්‍රියාත්මක වන අවාස්තාවේ  Hard disk එක තුල ඇති plare වේගයෙන් කැරකමින් පවති.විදුලිය විසන්දි වු විට Hard disk  එක තුල ඇතිකොටස් වලට හානිසිදුවිය හැක.මෙය Hard disk එකෙ Bad Sectors ඇතිවිමට ප්‍රදාන හේතුවයි.එමනිසා UPS එකක් බාවිතය එකට අමතරව වෙනත් කොටස් වලටද වාසි දායකය.

ඉතිරිය බලන්න මෙතෙනට යන්න.....:-https://www.facebook.com/home.php?sk=group_223974737622135&ap=1


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More