Friday, June 17, 2011

අපිටම හරියන සුදු රුධිරාණුව Security 360

වයිරස්: වයිරස් කියලා කිව්වාම ඉතින් කවුරුත් බය වෙනවා නේ වයිරස් යනු පරිගණකයට හානි පමුණුවිය හැකි නරක වැඩ සටහන් වලින් එකක් පමණි තව එක ජාතියේ නරක් වැඩසටහන් රාශියක් තිබේ ඉතින් කොපමණ නරක වැඩසටහන් තිබුනත් අපිට එවයින් සමාන්‍යයෙන් බේරි සිටිමට හැකිය. ඒ වයිරස් ගාඩ් නිසා නමුත් දැන් වෙලදපොලේ තිබේන වයිරස් ගාඩ් මිලිදි ගැනිමට පුලුවන් අයත් සිටියි බැරි අයත් සිටි බැරි අයට ඉතින් ක්‍රැක් කරපු එකක් තමා භාවිතා කරන්න වෙන්නේ එකත් ඉතින් මහා කරදරයක් නේ සමහර වෙලවල ඔය දාන හොර යතුර වැඩ කරන්නේ නැති විමට ඉඩ තිබෙන්න පුලුවන් එතින් දැන් ඒ හැම ගැටලුවකටම පිලිතුර ලැබිලා තියනවා  ඒ තමයි 10bit  සමාගම මගින් නිකුත්  කරන ලද Security 360 කියන වයිරස් ගාඩ් එක වරදවා හිතන්න එපා මේක නොර්තන් 360 නෙමෙයි හරිද? මෙකෙ තනිකරම නොමිලේ දෙන මෘදුකාංගයක් ඉතින් ඔන්න අපිට හරියන එක   Security 360 යනු පරිගණකය විවිධ වරගයේ නරක වැඩස්ටහන් වලින් අරාක්ෂා කරදෙන අති දියුණු මෘදුකාංගයකි.සාමන්‍ය වයිරස් ගාඩ් එකකට වඩා ඉහල මට්ටමේ ක්‍රියාකරිතවයක් මෙහි තිබේ. මෙම මෘදුකාංගය මගින්,ස්පයිවෙයා,ඇඩ්වෙයා,ට්‍රොජන්ස්,කීලොගර්ස්,බුට් වයිරස් ,වර්ම්ස් සහ හයිජැකර්ස් වැනි නරක වැඩස්ටහන් ඉවත් කල හැක.නරක වැඩසටහන් නිසා රෙජිස්ට්‍රියේ වැරද්දක් ඇති වුවහොත එයත් මෙම වයිරස් ගාඩ් එක මගින් සකසා දෙයි ඉතින් ඔන්න මෘදුකාංගය ගැන හැදින්විම ඉතින් කස්ටිය දාගෙන බලන්න මම නම් දාගත්තා ඔය ලොකු ලොකු නම් තියන වයිර්ස් ගාඩ් වලින් අල්ලනේ නැති ඔනදෙයක් මෙයා අල්ල්නවා ඉතින් දාගෙන බලන්න - සාර්ථකයි-

Screen Shoot-



මෙම Key එක ඉන්ටනෙට් ඩ්ස්කනෙට් කරලා එන්ටර කරන්න  B9991-C90E3-684D5-83DB5



-Online Help වෙනුවෙන්-

මෙන්න ලින්ක්කුව  http://www.mediafire.com/?vq6338ws15m4bj5


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More