Friday, June 17, 2011

විනාඩි 2කින් Flash Banner එකක් හදා ගන්න පුලුවන් Licensed Software එකක් ශ්‍රි ලංකා online වෙතින්

කොහොමද ඉතින් ඔන්න අද නම් ටිකක් උදෙන් නැගිටගත්තා අමාරුවෙන් හරි....දැන් ඉතින් Computer එක ලගට ආව එකෙ බ්ලොග් පොස්ට් එකකුත් දාන්න එපැයි.....මොනා ගැනද දාන්නේ.............

හරි මම ඊයේ ඔයාලට දුන්න Web Page Maker එක Use කරලා දැන් වෙබ් පිටුවක් හදා ගෙන ඇති නේ..එකට තව වැඩ කැලි ටිකක් දාන්න අද කියලා දෙන්නම්....

Flash Banner එකක් හදන්න ගියාම ලෙසි නැහැ...එක Try කරපු අයම ගොඩක් මෙතන ඉන්නවා ඇති....Adobe Flash වලින් හදාගන්න පුලුවන් උනාට වෙබ් පිටුවට ගත කරන්න ඔනේ කාලයත් එක්ක එක කරන්න අමරුයි

එකට විසඳුමක් ලෙස ගොඩක් අය Flash Banner Maker වෙබ් සයිට් හරහා තමන්ගෙ Banners හදාගෙන තිබුනා.....එ යටින් එවා හදපු වෙබ් පිටු වල නම වැටුනම ටිකක් තමන්ගෙ වෙබ් පිටුවටත් හොඳ නැහැ වගේ.....ඉතින් දැන් එවා ඔනේ නැහැ මම ඔයාලට දෙන මේ Power Bullet Presenter Software එකෙන් වැඩි කාලයක් ගත කරන් නැතිව ,තම්න්ට කැමති ලෙස Banner හදා ගන්න පුලුවන්...

ඔන්න එහෙනම් ඊයේ එකෙ වගෙම මම Youtube එකෙ Video එකක් දානවා මෙකෙන් මොනාද කෙරෙන්නෙ කියලා අදහසක් ගන්න


http://www.youtube.com/watch?v=gIsZIiAbU6Q
විතරක් නෙමේ ඔනෙම Flash වලින් කෙරෙන දෙයක් හදා ගන්න පුලුවනි එ වගෙම සින්දුත් දාන්න පුලුවනි....එක නිසා මෙක ගොඩක් වටින සහ කාලය ඉතිරි කරන එකක් කියල හදුන්වන්න පුලුවන්

Software එක Download කරගැනිමට අපේ Downloads පිටුවට පිවිසෙන්න

http://www.srionlinelanka.info/files.html

උපුටා ගැනිම - ශ්‍රි ලංකා online

http://www.srionlinelanka.info/


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More