Friday, June 17, 2011

කොරියන් තාලෙට වැඩක් කිරීම.

මේ කියන්නනේ KMPlayer එක පාවිච්චි කරන්නන් හට පොඩි වැඩක් දාගත හැකි ක්‍රමයකි. ඒ කිව්වේ player එකට skin එකක් අටවා ගැනීම ගැනය.
වැඩේ අමාරු නැත. ලින්කුව බලන්න .

http://www.scribd.com/doc/15707348/How-to-Create-Your-Own-Skin-in-KMP-by-Narendra

කරන්න තිබෙන්නේ
                                 -  photoshop වලින් images ටික හදාගැනීමත්
                                 -  skin.ini යනුවෙන් file එකක් හදා ගැනීමත් ය.

නමුත් මෙහි ඇත්තේ player එහෙක මූලික කොටස් පමණක් බව හැගී යනු ඇත. නැත්තේ මේවාය. ControlBox එකක්, Playlist එකක්, File එකක් open  කරන්න තැනක්.  එවිට ඉතින් අංගසම්පූර්ණ ලස්සන skin එකක් ගෙන මස් කරගැනීම ( .ksf file එක .zip ලෙස කිරීම  rename කර extract කිරීම) වටී. ඉන්පසුව අධ්‍යනය කිරීමත් වටී.

Control Box එක තමන්ම සැදීමට යාම ස්කින් එක මෙන්ම player එකද එපා කරවන කටයුත්තක් විය හැක. එනිසා මස් කරගත් එකේ ඇති ControlBox.ini  හා එම  images folder  එක ගෙඩිය පිටින් ගෙන වෙනස් කිරීම සුදුසු යයි සිතමි.

මාද එකක් සෑදුවෙමි.




http://www.kmplayer.com/forums/downloads.php?do=file&id=286
http://www.kmplayer.com/forums/downloads.php?do=cat&id=2


මගේ දැනුමේ හැටියට උදවු කල හැක.


Likes හා comments අගය කරමි.


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More