Saturday, June 18, 2011

රෙජිස්ට්‍රිය කෑඩීම...II කොටස

:( + Franci tool = :)

     ඔබේ PC එක ගෙදර අයත් භාවිතා කරනවද?.....ඔබට ඔවුන් ගහන pen නිසා ප්‍රශ්නද?.........මෙන්න විසදුම........USB ports බොල්ක් කීරීම හොදද?? ආ මන් හිතන්නෙ හොදා.....

මේ සදහා මුලින්ම Windows registry යට යන්න ඕන.....

Windows Registryයට යන්නේ මෙහෙමයි........
     Start>Run> type regedit > Press Enter key.... or (Win key+R) > type regedit > press enter...

දෑන් ඉතින් මොකො කරන්නේ......
                           ඕකේ තියෙන HKEY_LOCAL_MACHINE කියන එක Expand කරන්න.....

                            ඔය ආකාරයට මේවත් පිළිවෙලින් Expand කරන්න.........

                                                SYSTEM>CurrentControlSet>services.....

ආ දෑන් ඉතින් ඕකේ තියෙන USBSTOR කියන File එක හොයාගෙන ඒක click කරන්න.......

දෑන් ඉතින් දකුනු පෑත්තේ තියෙන Start කියන key එක එක පාරක් click කරලා......

උඩ menu bar එකේ තියෙන File එකේ Export යන්න......

ඊට පස්සේ අලුත් Folder එකක් හදලා ඒකේ Enable කියලා Save කරන්න.....

දෑන් නෑවතත් registry එකේ තියෙන Start එක Double click කර එන එකේ Value data එක 3 වෙනුවට 4 දී ok කර.......

දෑන් ආයෙත් Start කියන key එක පෙර key එක Save කළ folder එකේම Disable කියලා Save කරන්න....

registry එක Close කරන්න ........

reboot කරන්න.....

දෑන් ඉතින් වෑඩේ හරිද කියලා බලන්න පෙන් එකක් ගහන්න කෝ එතොකොට පොඩි sound එකක් එයි.....පෙන් එක පෙන්නන්නේ නෑති වෙයි....

දෑන් අර folder එකට ගිහින් Enable කියන registry file එක double click කරන්න.... එන පනිවුඩය ok හෝ yes කරන්න....

දෑන් ඉතින් පෙන් ගලවලා ගහන්න ......එතොකොට වෑඩ....

Diable කරනවනම් Diable file එකත් double click කරන්න.... එන පනිවුඩය ok හෝ yes කරන්න....

ඔන්න වෑඩේ ඉවරයි.....PC එක සුරක්ෂිතයි.....

අම්මෝ මෙහෙම type කරනවා කියන්නෙ හොද පන යනවා.......ඒත් මන් දන්න දේ කියල දෙන්න එපයි.....ඔන්න මගෙන් තවත් දායාදයක්....
       එහෙනම් ගොහින් එන්නම්

                                                                                                                  - Francium


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More