Friday, June 17, 2011

ඔයාලගෙත් windows 7 හොර කොපිය අහු උනාද??දෑන් desktop එක කලු පාටද??එහෙනම් මෙන්න හදා ගන්න විදියක්

අපි මේ ලංකාවේ ඉන්න ගොඩක් අය තමන්ගෙ පරිගනකයට දාන්නෙ windows 7 හොර කොපි..මොකද අපිට original ඒවා ගන්න තරම් අතේ මුදල් නෑති නිසා.
ඒත් ඉතින් අපි මේ හොර කොපි දාගෙන තමා අපේ වෑඩ ඔක්කොම වගේ කරගන්නෙ.ඒත් ඉතින් ඔකට Microsoft ආයතනය නම් කෑමති නෑ..මොකද ඒකඑයලාට පාඩුවක් නිසා.
ඉතින් අපි ඔය විදියට හොර කොපි දාගෙන internet ගිහින් බෑරි වෙලාවත් ඒ අයටඅහු උනොත් තමා ඔය විදියට අපේ screen එක කලු වෙන්නෙ…කලු වෙලා යටින්වෑටෙනවා (windows copy of widows is not genuine) කියලා

විසදුම බලන්න යන්න :-
http://www.batz0.blogspot.com/2011/06/windows-7-desktop.html


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More