Friday, June 17, 2011

අපේම laptop එකෙන් WiFi hotspot එකක් හදාගමු!

අපේ යලුවෙක් ප්‍රශ්නයක් අහල තිබ්බ කොහොමද wifi hotspot hadanne කියල, ඉතින් එතන reply එකක් දනවට වඩා methana post එකක් දාන එක හොදයි කියල හිතුන.

මෙන්න මෙහෙමයි වෑඩේ,

1) කස්ටිය මෙන්න මේක බාගෙන ඉස්තාපනය (install) කරගන්ඩ ඔනෙ

http://download.cnet.com/3001-18508_4-75024171.html?spi=b521c0f69a1a280b4e4619edeefcad2b&part=dl-10061477

2) ඊට පස්සෙ ඔන්න ඔය button එක උඩ right-click කරල wizard කියන එක  click කරන්ඩ


3) Click Next

4) User name එකක් දෙන්ඩ.


5) එක දුන්නනම් password එකකුත් දෙන්ඩකො. *password එකක් දෙද්දි මේ වගෙ හෑම එකක්ම තියෙන එකක් දෙන්ඩ එතකොට crack කරන්ඩ අමාරුයි*


6) මෙතනින් ඔයලට ඔන එක select කරන්ඩ.


7) දන් ඉතින් පිනිශ් කරන්ඩ.

8) ඊට පස්සෙ මෙන්න මෙහෙම පෙන්නනයි. ඒ කිව්වෙ වෑඩේ ගොඩ.


9) දෑන් ඉතින් ඕන WiFi enabled device එකකින් ඔයා හදපු hotspot එකට ලොග් වෙන්ඩ තමා තියෙන්නෙ.


Happy browsing.
Post by  -SaNga-


0 comments:

Share:
Twitter Delicious Facebook Digg Favorites More