http://blogpituwa.blogspot.com/2011/05/sms-facebook-hack.html
බය වෙන්නෙපා මෙහෙම කාළාත් හැක් වෙන්නෙ නෑ.
ගොඩක් අයට තියෙන බයක් තමයි තමන්ගෙ facebook එක කවුරුහරි
හැක් කරයි කියන එක. ඉතින් දැන්ඒකට හොඳ විසදුමක් සපයල තියෙනව facebook තුලින්ම.
හැබැයි මේ ක්රමය ඔබේ facebook ගිණුමට active කර ගන්න වෙනව.
බය වෙන්නෙපා මම කියල දෙන්නම් කරන විදිය.
දැන් setup කර අවසානයි. .
.
(2හා 3 වෙනුවට මෙන්න මේ ලින්ක් එක ක්ලික් කලත් හරි https://www.facebook.com/editaccount.php )
Browse Facebook on a secure connection (https) whenever possible
Login Notifications
When an unrecognized computer or device tries to access my account:
Send me an email
Login Approvals
When an unrecognized computer or device tries to access my account:
Require me to enter a security code sent to my phone"
.
සියල්ලට හරි ලකුණ යොදන්න.
උදා: " Facebook Mobile confirmation code: 5pcy9t Or visit http : / / fb. me /aeyCsk6cwCLRGl SMS charges may apply "
එහි ඈති අංකය (code) පහත ආකාරයෙන් facebook වල ඇති කොටුවේ type කර Submit කරන්න .
(facebook එය ඔබ වෙනුවෙන් මතකයේ තබා ගන්නනව.).. .
දැන් ඔබේ ගිණුම සුරක්ෂිතයි.
පහත වීඩියෝව බලන්න. කරන හැටි සියල්ලම මුල ඉඳල අගට ඒකෙ තියෙනව..
http://youtu.be/NAQ7LuLKVp8
ඉතින් මේ ගැන ඔයාගේ අදහස් පහලින් Type කරල යන්න අමතක කරනනෙපා.
විරුද්ධ අදහස් තියෙනව නම් නිවැරදි කිරීම් තියෙනව නම් ඒ ගැනත් කියන්න.
Friday, June 17, 2011
මෙහෙම කලොත් කාට හරි Password දුන්නත් අව්ලක් නෑ -facebook එක Hack වීමෙන් වළක්වන හැටි (How to prevent facebook hacking in sinhala)
9:02 AM
OHG Docs
1 comments:
api mehema password demmata apita wena computer 1 n log wenna puluwan neda?
Post a Comment