Friday, June 17, 2011

එලිපිට තියන ඒවා හංගන්න.....මෙන්න Encrypt Software එකක්......

 පරිගණකයකින් ඈති දත්තතවත් පරිගණකයකටගෙනයන්න අපි බහුලවම භාවිතා 
කරන්නෙ Pen Driveඑකනෙ..භාවිතය පහසු වීම,අඩු මිලකින් යුක්ත වීම,විශාල ප්‍ර‍මාණයෙ Filesතෑම්පත්
කල හෑකි නිසාගොඩක් අය Pen Drive භාවිතයට නෑඹුරු වෙලාතියනවා.මෙවායෙ ඈති හුරුබුහුටි බව නිසාම
 ඔබගෙPen Drive එක නෑති වීමට දවෑඩ් ඉඩකඩක් තියනවා.ඈතෑම් Pen Drive වල දත්ත ආරක්ශාවට
 උපක්‍රමයොදා තිබුනත් බොහො Pen Drive වල මෙය දක්නට ලෑබෙන්නෙ නෑ.මෙ නිසා Pen Drive එකෙහි
 ඈති දත්ත වෙන අයෙකුට පහසුවෙන්ම දෑක ගන්න පුලුවන් නෙ....


                                මෙ තියෙන්නෙ Pen Drive එකෙ තියනදත්ත වෙනත් අයෙකුට දෑක ගෑනීමට
 ඈති ඉඩකඩ සම්පුර්ණයෙන්ම වළක්ව ගන්න විදිය තමා...මෙකට අපි භාවිතා කරනවා  පොඩ්
Software එකක් USBCrypt කියලා..


Software එක installed නොකරපු පරිගණකයකදී උනත් මෙකෙන් වෑඩක් ගන්න පුලුවන්.
මෙකෙන් වෙන්නෙPen Drive එකෙ තියන වෙනමම ඉඩක ඔයාලගෙ දත්ත ගබඩා කර
 ගෑනීමට වෙන්කීරීම හා එහි පවත්නා දත්ත එන්ක්‍රිප්ට් කර ,සගවා,එම දත්ත  අඩංගු
Folder එකට Passwordඑකක්ඈතුලත් කිරීමයි.නිවෑරදිව Password එක ඈතුලත් කරන තෙක්
 මෙහි ඈති දත්ත දෑක ගෑනීමට හෑකියාවක් ලෑබෙන්නෙ  නෑහෑ

අවශය කරන Software එක පහළ Link එකෙන් Download කර ගන්න පුලුවන්.......

                       http://www.topseekerz.tk/2011/06/encrypt-software.html

උපුටා ගෑනීමකි....වෑඩ්දුර විස්තර සදහා.....

                                        http://www.topseekerz.tk/


1 comments:

Anonymous said...

elazzz මරුයි

Share:
Twitter Delicious Facebook Digg Favorites More