Friday, June 17, 2011

Windows 7 වල gadgets වෑඩ කරන්නෙ නෑද්ද???

ඔයාලගෙ පරිගනකයෙත් windows 7 වල gadgets වෑඩ කරන්නෙ නෑද්ද..


එහෙනම් මෙන්න හදාගන්න විදිය.මුලින්ම ඔයාලා run එකට ගිහිල්ලා type කරන්න
 “ regedit ”


කියලා..එන එක open කර ගන්න..ඊට පස්සෙ පහල ලියල තියන විදියට එවා ඈතුලටයන්න
HKEY_CURRENT_USER  --->  SOFTWARE ---> MIRCOSOFT ---> WINDOWS ---> CURRENT VERSION ---> INTERNET SETTINGS
ගියාට පස්සෙ කරන්න තියෙන්නෙ පහල රෑපයෙන් පෙන්නන විදියට අපිට පෙනෙයි “zones ’කියලා file එකක්.එක delete කරන්න..



ඊට පස්සෙ ඔයාලගෙ computer එක restart  කරලා gadgets ටික on කරලබලන්නකෝ..

 වෑඩි විස්තර මේකට ගිහින් බලන්නකෝ :- www.batz0.blogspot.com/2011/06/windows-7-gadgets.html

නත්තම් :- www.batmark.tk


0 comments:

Pages 251234 »
Share:
Twitter Delicious Facebook Digg Favorites More