Friday, June 17, 2011

ඔන්න තොමේලගෙන් පොඩි බඩ්ඩක් හොඳේ........

ඔන්න ඉතින් මේක කියවලා කට්ටිය කියන්ඩ එපා අපි ඔව්වා දන්නවා.... ඔව්වා සුලු වැඩනෙ කියලා ඉතින්...........

අපි දෙන්නා මේ ලිපිය ලියන්නෙ.. කොම්පියුටරේ දැන් ස්ලෝ වෙලා ඉන්ටර්නෙට් ස්ලෝ වෙලා කියලා කුටු කුටු ගාන අයට ඩිංගිත්තක් විතර ඔය කියපු එව්වා ස්පීඩ් කොරගංට.........

  • මේ වැඩේ ඉතාම සුලු වැඩක්......  ඔයාලට ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ මෙන්නෙ මේ ලින්කුවෙන් මේ සොෆ්ට්වෙයාර් එක බාගන්ට.... ඒකෙ නම තමයි  CCleaner 
ඔන්න ලින්කුව.... http://www.filehippo.com/download_ccleaner/

  • ඔය සොෆ්ට්වෙයාර් එකෙන් කොරන්නෙ ඔයගේ කොම්පියුටර් එකේ සේව් වෙලා තියෙන අවශ්‍ය නැති එක එක හුට්ටප්පර මකලා දැමීමයි..... උදාහරණයක් විදිහට ගත්තොත් ඔය :-
     temporary files
     internet history
     cookies වැනි දේවල්...............

  • දැන් අර බාගත්තු සොෆ්ට්වෙයාර් එක කොම්පියුටරයට ඉන්ස්ටෝල් කොරගන්ටකො...........

  • දැන් ඒ ඉන්ස්ටෝල් කොරපු සොෆ්ට්වෙයාර් එක ඔපන් කොරලා ඔයාට උවමනා නැති  එව්වට ටික් එකක් දාලා  Run  Cleaner  කියලා තියන බට්න් එක ක්ලික් කොරන්ට.....
මේ වැඩෙන් ඉතින් ඒ හැටි ස්පීඩ් එකක් එන්නෙ නැහැ..... ඩිංගිත්තක් විතර ස්පීඩ් වෙනවා.........




                                                                                            කෙටුවේ :-  තොමේ සහෝදරයෝ.........


0 comments:

Pages 251234 »
Share:
Twitter Delicious Facebook Digg Favorites More