Friday, June 17, 2011

හැකි නොවන හැකින් (ෆේස්බුක්)

බලනවා ඇති නේද මූ මොනවද මේ කියන්න යන්නෙ කියල,
මේව වැඩකටත් නැතුව ඇති, නොදන්න කස්ටියට වැඩක් ඇති

මට හුගක් යාලුවො කියනවා "මචන් මලියො ෆේස්බුකිය හැක් කරලා, රිසෙට් කරලා දීපන්කො" කියන එක ඉතින් මම මොකද්ද කරන්නෙ, ඊමේල් එකයි පී.w. එකයි ඉල්ලගෙන කම්පුටර් එකෙන් ලොග් වෙලා බලනවා.

මොකද්ද දන්නවද කරගෙන තියෙන්නෙ, ඔය හැක් කරගෙන කියල කෑගහන ඔක්කොම මොබයිල් එකෙන් ඊ-බඩී හරි නිම්බස් හරි පාවිච්චි කරන අය. ෆේස්බූක් එකෙන් ඒගොල්ලන්ගෙ එකවුන්ට් බ්ලොක් කරනවා ලොග් වෙන්න බැරි වෙන්න අර ලොකේශන් එක වෙනස් නිසා.

මේකට විසදුම කම්ප්‍යුටර් එකෙන් ලොග් වෙලා අර ලොග් වෙච්ච 'මොකද්ද එක' රිමයින්ඩ් කරලා ටික් එකක් දාන්න. මේක මොබයිල් එකෙන් කරන්න පොඩ්ඩක් අමාරු වැඩක්.(මොබයිල් එකෙන් බැරිද කොහෙද) ඊට පස්සෙ ඔන්න ප්‍රශ්නයක් නැතුව ආයි මොබයිල් ලොග් වෙන්න පුලුවන්.

කී-ලොග්ගර් එකකින් මිසක් ඕගොල්ලන්ගෙ පාස්වර්ඩ් උස්සන්න බෑ, ඒක නිසා බය වෙන්න එපා! (මම දන්න විදියට)


කියෙව්වාට බොහෝම ස්තූතී!


0 comments:

Pages 251234 »
Share:
Twitter Delicious Facebook Digg Favorites More