ගත්තේ - http://www.thisald.tk/1/post/2011/05/format-factory.html
අනේ මන්දා ඉතින් ඔන්න අදත් මං ඔයාලට පට්ටම පට්ට software එකක් අරගෙනයි ආවේ. මේක ගැන කිව්වොත් ඉතින් මේක converter එකක්. සම්පූර්ණයෙන්ම free. මට මේක දුන්නේ මගේ හොද යාලුවෙක් වන අනුරුද්ධයා ! :D ඉතින් දැන් බහිමුකෝ මේක ගැන කියන්න !
ඔන්න ඉතින් මේ තියෙන්නේ ඔය සොෆ්ට්වෙයාර් එකේ මුහුනත. මම දෙන්න ලින්ක් එක. ඒකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න හොදේ.
ඊට කලින් කියන්න දෙයක් තියෙනවා.
- MP4/3GP/MPG/AVI/WMV/FLV/SWF/MP3/WMA/AMR/OGG/AAC/WAV/JPG/BMP/PNG/TIF/ICO/GIF/TGA කියන ෆොර්මැට් සමග තවත් ගොඩාක් දේ මෙහි අඩංගු වෙනවා.
- Damage වෙච්ච files repair වෙනවා.
- හොද කොලිටියෙන් සයිස් එක ඉතා අඩුවෙනුත් ලබාගන්න පුලුවන්.
- iphone, ipod වල ෆොර්මැට් වලටත් support කරනවා.
- පිංතූර වලට එක එක දේවල් කරලා convert කරන්නත් පුලුවන්
- DVD rip කරන්නත් පුලුවන්.
- භාෂා 56ක් තියෙනවා.
බාගන්න මෙහෙන් !
http://formatoz.com/download.html
0 comments:
Post a Comment