Friday, June 17, 2011

උඩු යටිකුරු ෆෙස් බුක් Status එකක් දාලා බලමු

කොහොමද ඉතින්.... අදත් ආවා මොනා හරි දෙයක් ගැන කියලා දෙන්න....හැමදාම මොනා හරි අලුත් දෙයක් ශ්‍රි ලංකා Online වෙතින් සාමාජිකයින්ට ලබෙනවනේ....ගොඩක් අය හැමදාම ඇවිත් බලන්නේ මොනාද අලුත් විස්තර කියලනේ...ඉතින් අදත් ෆෙස් බුක් යාලුවන්ට වැදගත් වෙන දෙයක් බෙදා ගන්න හිතුවා....

ඔන්න එහෙනම් මෙක ගැන බොරු පුරාජෙරු කියවන්න මම බලාපොරොත්තු වෙන්නෙ නැහැ...මෙක වෙබ් පිටුවක් Converter එකක් සහිත....අපි ටයිප් කරන ඔනේ දෙයක් මේ වෙබ් පිටුවෙන් අනිත් පැත්ත හරවන්න පුලුවන්...මෙකෙන් වාක්‍යක් අනිත් පැත්ත හරවලා Facebook Status වලට දාගත්තම අමුතු ගතියක් තියෙනවා කියලයි හිතෙන්නෙ....ඉතින් උත්සහයක් දාලා බලන්න මෙ වගේ

¿¿¿ǝuuɐןɐq ɐpɐʍɐuoɯ

¿¿ǝuuı ɐpɐuǝbɐʇıɥ uǝʍnןo ɐʎo

මෙන්න මෙකයි සයිට් එක
http://www.fliptext.org/

උපුටා ගැනිම - ශ්‍රි ලංකා Online

http://www.srionlinelanka.info/


0 comments:

Pages 251234 »
Share:
Twitter Delicious Facebook Digg Favorites More