Friday, June 17, 2011

සුබස මගින් අපේ ලිපි වල අක්ෂර වින්‍යාසය පරීක්ෂා කරමු../ මැක්සා වැඩක්



මේන්න මම ඔයාලට තවත් ගැජට් එකක් අරගෙන අවා.. මෙක අපේ ලංකාවේ කොල්ලොන්ගේ වැඩක්..මේක ගැන කියනවනම් මෙකන් කරන්නේ අපේ සිංහල යුනිකෙත මගින් ලියන ලද යම් කිසි ලිපියක අක්ෂර වින්‍යාසය පරීක්ෂා කරගන්න පුළුවන්..එ වගෙම ඔයාලට කියන්න සතුටුයි මේ ගැජට් එකෙන්ම අපේ ලිපියක අක්ෂර වින්‍යාසය වැරදි තියෙනවානම් එවෙලෙම එම වැරදි අක්ෂර වින්‍යාසය හදලා දෙනවා..එක නිසා අපිට ගොඩක් ප්‍රයොජන ගන්න පුළුවන් ගැජට් එකක් මෙක..ඉතින් ඔයාලත් මෙක පොඩ්ඩක් ටෙස්ට් පාරක් දලා බලන්න..

සුබස භාවිතයට උපදෙස්

1.මෙය දත්ත පදනම් කර ක්‍රියාත්මක වන මෘදුකාංගයකි. නිර්මාණකරුවන් මෙමගින් යෝජනාකරන වචනවල නිවැරදිතාවය පිළිබඳව කිසිදු වගකීමක් නොදරයි.
2.ඔබ පිරික්සීමට බලාපොරොත්තු වන පෙළ සිංහල යුනිකෝඩ් ක්‍රමයට යතුරු ලියනය කර තිබිය යුතුය.
3.ඔබ යතුරු ලියනය කරන ලද ලේඛනය හැඩගැන්වීමට පෙර අපගේ අඩවියෙන් (අක්ෂර වින්‍යාසය පරීක්ෂාකිරීමේ) සේවාව ලබා ගන්න.
4.සුබස මගින් යම් යම් වචන සඳහා වැරදි යෝජනා ඉදිරිපත් කරන ලද්දේ නම් එහි නිවැරදි ආකාරය අප වෙත යොමු කරන්න. මෙමගින් ඔබට මෙම සේවාවේ නිවැරදිභාවය තව තවත් වැඩි කිරීමට දායක වීමට හැකිය.

More info:  http://saamgeadaviya.blogspot.com/2011/03/blog-post.html


0 comments:

Pages 251234 »
Share:
Twitter Delicious Facebook Digg Favorites More