Friday, June 17, 2011

Custo Packs ! ඔබේ පරිගණකයත් ලස්සන කරගමු


ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ල්මන්ට්, කොල්ලනේ කෙල්ලනේ… කැමතිද ඔයාලාගේ හත ලස්සන කරගන්න. මං කියන්නේ win 7 පොඩ්ඩක් ලස්සන කරගන්න. 7 විතරක් නෙමෙයි. අනික්වත් පුලුවන්.

http://www.custopack.com/en/download

මේක ගත්තා කියලා වැඩේ ඉවරනෑ බොලවුනේ. දැන් තමයි වැඩේ පටාන් ගන්නේ. ඉස්සෙල්ලා ඕක ඉන්ස්ටෝල් කරලා ඉන්නකෝ ඉතිරි වැඩ ටික කියන්නම්. මෙන්න මෙහෙම පටන් ගන්නකෝ setup file එක ඩබල් ක්ලික් කරලා.



ඉතිරි ටික කියන්න ලේසි නෑ. ඊයෙ මුලු රෑම කෙටුවා ඔය ටික කියන්න. පහල ලින්ක් එකෙන් ගිහින් බලපල්ලාකෝ. ඔක්කෝම ඕකේ තියෙනවා !

http://www.thisald.tk/custo-packs.html

වාසනාවන් !!


0 comments:

Pages 251234 »
Share:
Twitter Delicious Facebook Digg Favorites More