අපේ කස්ටිය ඔය ISO දෙනව download කරගන කරගන්න කියල. ඔහොම burn කරන්ඩ කොහෙ තියෙන CD/DVD ද? ඕකට හොදම දේ තමා bootable USB එකක් හදා ගන්න එක. මෙන්න මෙහෙමයි පියවර,
http://sourceforge.net/projects/unetbootin/files/UNetbootin/549/unetbootin-win-549.exe/download මේක බා ගන්ඩ.**සේරටම ඉස්සරවෙලා USB එක FAT32 වලින් format කර ගන්ඩ ඔනෙ නෑතතන් එක bootable වෙන්නෙ නෑ නෙවෑ නේ ද?**
ඕක download කරගත්තට පස්සෙ run කරන්ඩ.
- 1) ඔය පලවෙනි තෑන OS එක select කරන්ඩ
- 2) ඔය ඒකට එහාඉන් තියෙන version එකත් select කරන්ඩ
- 3) ඔය පහලින් තියෙන dropdown menu එකෙන් ISO කියන selct එක කරන්ඩ
- 4) එක පත්තෙ තියෙන තනින් ISO file එක browse කරල open කරගන්ඩ
- 5) Type කියන තෑනට USB Drive කියල ඩෙන්න
- 6) Drive එක සෙලෙcට් කරන්ඩ
- 7) කරල බලාගෙන් ඉන්ඩ...................................
ඉවසීමෙන් සෑනසීම ලෑබේ!! ආයුබො..පොටෝ දාන්න option එකක් නෑහෑ. සෝ සොරිම තමා!! නෝ ස්කිරින් සොට්ස්
මගෙ කුලුදුල් post එක Online හෙල්ප් එකේ!!! දන්නකො බලන්ඩ කොමෙන්ට් එකක්.
0 comments:
Post a Comment