Wednesday, June 22, 2011

ජංගම දුරකථන ඉතිහාසය හා එහි ගමන් මගින් බිඳක්...

ආයුබෝවන් සුභ දවසක් ප්‍රාර්ථනා කරනව හැම දෙනෙකුටම. ඔන්න අද මම කියන්න හදන්නේ ටිකක් වෙනස්ම මාතෘකාවක් පිලිබඳවයි. "මොකක්ද ඒ මාතෘකාව" දැන් හැමෝගෙම හිතේ එය රජ කරන්ව ඇති,ඉතින් මම තවත් ප්‍රමාද නොකර කියන්නම් මම අද ඔයාලට කියන්න හදන්නෙ අපේ රටේ භාවිතා වෙන ජංගම දුරකථන ගැන, විශේෂයෙන්ම ජංගම දුරකථන මූලස්තානවල ක්‍රියාකාරීත්වය පිළිබඳවය. මං මුලින්ම කියන්නම් හැමෝම දන්න දෙයක් ඒ අපේ රටේ ජංගම දුරකථන සමාගම් ගණන. එය සැම දෙනාම දන්නාපරිදි 5කි. නමුත් අපි නොදන්නව වුනාට අපේ රටේ ජංගම දුරකථන ජාලයන් පහකට වඩා ඇත. ඒවා පොදුවේ භාවිතා වෙන පහට අමතරව විවිධ සංඛ්‍යාත පරාස වල පැතිර පවතී. ඒවා රාජ්‍ය ආරක්ෂාව හේතුවෙන් විස්තර කිරීම සීමාකිරීමට සිදුවේ. නමුත් අප පොදුවේ භාවිතාවන ජංගම දුරකථන ජාල පහ පිලිබඳව නිවැරදි විස්තරයක් ගෙනහැර දැක්වීම මාගේ අබිප්‍රායයි. මේ සටහන් මා ලබන්නාවූ අධ්‍යාපනය හා සම්බන්ධ විශය කරුනුවේ,...


Google Talk

ජනප්‍රිය ම IM  වෙන්නේ  Google Talk ය . එය www.google.com/talk/ වෙබ් ලින්ක් එක ඔස්සේ ලබා ගත හැකිය . ගූගල් ටෝක් නවතම සංස්කරණය ඔබේ සාමාජිකයන් හා ඔබේ යහළුවන් අතර සන්නීවෙදන කටයුතු පහසුකරන ව්ව්ධ Applications සමන්විතය . Instant Messaging : මෙහිදී Google Talk මෙන් ම Gmail Contact සමග  ද රියල් Time Chat කල හැකිය . Free PC-to-PC voice chat:Google Tal...k ක්ලයන්ට් ඉන්ස්ටෝල් කර ඇති ඕනෑම පරිගණයක සිට එවැනි වෙනත් පරිගණකයක් සමග නොමිලේ ඇමතුම් ලබා ගැනීමේ පහසුව ඇත. Send and Receive Voicemails:ඔබට අවශ්‍ය තැනැත්තා කිසියම් අවස්තාවක සම්බන්ද කර ගත නොහැකි නම් Voice මේල් පණිවිඩයක් යැවිය හැකිය. Unlimited file transfers:ඔබේ හිතවතුන් වෙත Files යැවිය...


Monday, June 20, 2011

කරදරයක් නැතුව Movie බාගන්න

මේක කියන්නෙ ආදුනික අයට විතරයි... :) :) කස්ටිය කැමති ඇතිනේ,Torrent Movie එකක් කිසි කරදරයක් නැතුව බාගන්න. මෙතෙන්දි කරන්නෙ දැනට හිට් වෙච්ච Movie එකක් බාගන්න එක. එත්කොට සීඩර්ස්ල වැඩියි.. ඉතින් උපරිම වේගෙන් Down වෙනවා. ඉතින් ඒකට මුලින්ම හිට් වෙච්ච Movie ටික හොයා ගන්න ඕන නෙ. ඒක කරන හැටි තමා කියල දෙන්න යන්නෙ..මුලින්ම http://torrentz.eu කියන ලින්ක් එකට යන්න. සාමන්‍යයෙන් ගොඩක් අය ඩවුන් කරන්නෙ 700mb Movies නෙ. ඒක නිසා Search Box එකේ dvd rip කියල ටයිප් කරල search button එක ක්ලික් කරන්න. ඊට පස්සෙ Order by කියන තැන peers කියන එක දෙන්න. එතකොට හිට් වෙච්ච (වර්තමානයේ) ප්‍රමාණය අනුව Movie ටික පෙල ගැසෙනවා. ඊට පස්සෙ වැඩි හොඳට Quality...


Sunday, June 19, 2011

Hard disk එකක ආයුකලය වැඩි කරගමු...

Hard disk එක යනු පරිගනකයක වැදගත්ම අන්ගයකි. නමුත් එහි අයුකාලය අවසන් වුවහොත් අපගේ සියලුම දත්ත නැතිවි යනු ඇත.මෙම ලිපිය මගින් එකේ ආයුකලය වැඩිකර ගැනිමට කලහැකි දේවල් මොනවදැයි බලමු. difragment  කිරිම.  මෙය බොහො දෙනෙකු දන්න කරුණකි.එසෙම එය ඉත වදගත් කරුණකි.මෙමගින් ඔබට Hard disk එක හොද තත්වයෙන් තබාගත හැක.difragment කළ පසු විසිරි ඇති දත්තයන් එකතුවන නිසා දත්ත හැසිරවිම පහසු වේ.එම නිසා දත්ත හැසිරවිම වෙගවත් විම නිසා Hard disk එක අනවශය ලෙස වෙහෙස නොවේ.එමනිසා ආයුකාලය ඉතිරි වේ.මේ සදහා winsows හි ඇති difragment software එක බාවිතාකල හැක.තවද මේ සදහා smart defragmenter වැනි උසස් මට්ටමේ software භාකවිතාල හැක. UPS එකක් බාවිතය.  අපගෙ රටේ පෙර දැනුම් දිමකින් තොරව විදුලිය විසන්දි විමට බොහොදුරට ඉඩඇත.සාමාන්‍යයෙන් පරිගණකය ක්‍රියාත්මක වන අවාස්තාවේ  Hard disk එක තුල ඇති plare වේගයෙන්...


Saturday, June 18, 2011

රෙජිස්ට්‍රිය කෑඩීම...II කොටස

:( + Franci tool = :)      ඔබේ PC එක ගෙදර අයත් භාවිතා කරනවද?.....ඔබට ඔවුන් ගහන pen නිසා ප්‍රශ්නද?.........මෙන්න විසදුම........USB ports බොල්ක් කීරීම හොදද?? ආ මන් හිතන්නෙ හොදා..... මේ සදහා මුලින්ම Windows registry යට යන්න ඕන..... Windows Registryයට යන්නේ මෙහෙමයි........      Start>Run> type regedit > Press Enter key.... or (Win key+R) > type regedit > press enter... දෑන් ඉතින් මොකො කරන්නේ......                            ඕකේ තියෙන HKEY_LOCAL_MACHINE කියන එක Expand කරන්න.....                            ...


කේන්දර බල බල ඉන්න ඔන නෑ....ඔක්කොටම හරියන ( Threat Fire ) All-rounder කෙනෙක් [ Keylogger වලට උනත් ඔට්ටුයි ]

 මෙන්න අලුත් විදියෙ Antivirus Software එකක් ගෑන.මෙකට කියන්නෙ  Threat Fire කියලා. Key Loggers,Spyware,Adware , Viruses,worms,Trojans,rootkit ගෑන හිත හිත වද උනු ඔයාලට දෑන් අවුලක් නෑ. Active Defense වලින් තමා මෙයා වෑඩෙ දෙන්නෙ..දෑනට ඔයාලගෙ Computer එකෙAntivirus Software එකක් තිබුනත් මෙක කිසිම ප්‍රශ්නයක් නෑතිව භාවිතා කරන්නපුලුවන්...Compute එකෙ  Speed එකට මෙකෙන් කිසිම බාදාවක් වෙන්නෙන්නෑ.මෙකට ඔයාලා දෑනට භාවිතා කරන Antivirus...


Flash වලින් වැඩ දාමුද?

ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි හදිස්සියකට ලස්සන ප්‍රසන්ටේශන් එකක් , පොඩි ඇනිමේශන් එකක් , එහෙමත් නැත්නම් Flash වෙබ් සයිට් එකක් හදාගන්න තරම් Flash ගැන දැනුමක් නැති එක.ඉතින් ඒ ගැටලුවට තියෙන එක හොඳ විසදුමක් තමයි මම දෙන A4DeskPro Flash Website Builder 5.70 කියන මෘදුකාංගය. මේක් ගොඩක් User Friendly විදියට හදලා තියෙනවා. ඒ වගෙම තමයි මේ කිසිදේකට Programming දැනුමක් අවශ්‍ය නොවීම. මේක බාගන්න පහල ලින්ක් එක යොදාගන්න.... (මේක තුල keygen එකත් තියෙනවා :D )http://www.filesonic.com/file/360069391/Adortwebu.5.70.rar මේකෙ ලක්ෂන ටික පහත තියෙනවා • All-in-one flash website builder • Create multiple flash websites, resume or CDROM presentations for royalty free...


PC එක Lock කරලා යතුර සාක්කුවෙ දාගන්න

යතුර = Pen Drive හැ...... පෙන් එක යතුරක් කර ගන්නෙ කොහොමද? USB එකට දාලා කරකවන්නයැයි අපො නැ USB එකට දාලා කරකවන්න එපා USB එක කැඩිලා pen එකත් කැඩිලා යාවි හොදෙ ඔව්වා කරන්න ගිහින්,(මම එව්වට වග කියන්නෙ නම් නැ) හැබැයි මෙකෙන් කරන්නෙ Pen Drive එක යතුරක් විදියට හරවන එක (මොකක්ද ඔය මේක කියන්නෙ) අහ්..... මේක කියන්නෙ පොඩි ගැජට් එකක් එ කිව්වෙ සොෆ්ට්වෙයාර් එකක් මෙතනින් බාගන්නකො http://www.mediafire.com/?567rwalwp8hpsst මෙ සොෆ්ට්වෙයාර් එකෙ නම Predator (නැ නැ පිටසක්වල එකක් නෙවෙ ඔන්න) මෙකෙන් වෙන වැඩෙ කියන්නම් කො, ඔය සොෆ්වෙයාර් එකෙන් වෙන්නෙ අපෙ පෙන් එක එක්තරා විදියක යතුරක් බවට පත් කරන එක, එ කියන්නෙ අපි දැන් ඔය සොෆ්ට් එක Install කරලා settings වගයක්...


රිමෝට් කී ලොගර් ප්‍රතිවාදියාගෙන් ගැලවෙමු ...P1

කී ලොගර් කිව්වම ඔයාල දන්නවනේ ඉතින් ජාති කීපයක් තියෙනවා ඒකෙන් ටිකක් දරුණු එකක් තමයි රිමෝට් කී ලොගර් කියන්නේ.. මේ ගැන දන්න අයනම් කොහොමහරි බේරෙනව ඒත් නොදන්න අය  මේ ගැන නොදන්නා කමින් ගැටළු රාශියකට මුහුණ දෙන නිසා,,  මේ ගැන මම දන්න දේවල් සරලව පියවරෙන් පියවර හැමෝටම තේරෙන විදියට ලිපි කීපයකින් ඔයාලව දැනුවත් කරන්න ඕනෙ කියල මම හිතුවා.. ඉතිං මං අද ඉඳල කියල දෙන්න යන්නේ  රිමෝට් කී ලොගර් වල මම දන්න සම්පූර්ණ ක්‍රියාවලිය ගැනයි. එහෙනම් අහගන්නකෝ මේ රිමෝට් කී ලොගර් හදන අයගේ මූලික ඉලක්කය තමයි අන් අයගේ දත්ත සොරා ගැනීම. දත්ත කිව්වම ගොඩක් දේවල් ඒකට අයත් වෙනවා ඒවගෙන් රහස් වචන වගේ එව්ව තමයි මෙයාලගේ ප්‍රධාන ඉලක්කය ඊට අමතරව...


Friday, June 17, 2011

ඔයාලට ඔන software එකක් portable කරන්න ඉගෙන ගන්න.

ඔයාලට ඔන software එකක් portable කරන්න ඉගෙන ගන්න. හුගක් අයට තියෙන අවුලක් තමයි සමහර softwares  යන යන තැන අරන් යන්න බැරි එක. මෙකෙන් පුලුවන් අපට අවශ්ය සමහර applications portable විදියට pen එකක දාගෙන තියාගන්න. සැ.යු. : ක්ලාස්වල ඉස්කොලෙ ගිහින් ගේම් ගහන්න මෙක පාවිච්චි කරන්න එපා. Download : http://www.cameyo.com/download.aspx  මෙකෙන් පුලුවන් 600mb වලට අඩු size එකක හදාගන්න විතරයි, මෙක පොඩ්ඩක් කරල බලන්න. පහල තියෙන screen shots බලන්න. කරන විදිය වීඩියො එකේ තියෙනව. Screen shots:   http://www.cameyo.com/images/screenshots/Launcher.png http://www.cameyo.com/images/screenshots/Packages.png Video: http://www.youtube.com/watch?v=hQyS24OY6PM&feature=player_embed...


HackerZ

මෙ දවස් වල HackerZ ගැන කතා නොකරම බැනෙ......  Hackers ල කොටස් දෙකයි.  1. White Hat(Ethical hacking): මෙයාල තමයි හොඳ අය. මෙයාල එයාලගෙ හැකියාවන් නීති විරෝදී හෝ අනිත් අයට පීධාකාරී ආකාරයෙන් යොදා ගන්නෙ නෑ. හරියටම කියනව නම් මෙයාල Security Experts ල. මෙයාල තමයි මම ඊලඟට කියන්න යන Black Hatලට එරෙහිව අවධියෙන් ඉන්නෙ. බොහෝ ප්‍රමුක පෙලේ ආයතන තුල ආයතනයේ පරිඝනක පද්ධතියේ ආරක්ෂාවට මෙවැන්නෙක්ගෙ උපකාරය ලබාගන්නව. 2. Black Hat: මෙයාල තමයි නරක අය වශයෙන් සලකන්නෙ. මෙයාල තමන්ගෙ හැකියාව යොදාගන්නෙ නරක විදිහට(hack banks, steal credit cards, and deface websites). මෙයාලගෙ සේවය ලබාගන්න අයත් ඉන්නව. දන්නවනෙ ඉතින්. හොර වැඩවලට තමයි. දැන් තේරෙනවනෙ. Hacker කියන වචනය නරකටම විතරක් යොදාගන්න වචනයක් වෙන්න බෑ. Hacker කෙනෙකුගෙත් අවධි, නැත්නම් මට්ටම් තියෙනව.(Hierarchy එකක් තියෙනව) 1. Script Kiddies: මෙයාල hacker කෙනෙක්...


වින්ඩෝස් වල මොළේ පොඩ්ඩක් අතගාල වෙනස් කරමුද? කැමතිනං බලන්න!

ඔන්න දෙන්න යන්නේ පස්ට දෙයක්. සමහර අයනම් දන්නවත් ඇති. මේ දෙන්න යන්නේ වින්ඩෝස් රෙජිස්ටර් එක අපිට ඕන විදිහට වෙනස් කරගන්න විදිහයි.වැඩි කතා බතා නැතිව කඩ්ඩෙන් පොඩ්ඩක් දීල වැඩේ කරන හැටි බලමු. වින්ඩෝස් රෙජිස්ට්‍රිය (windows registry) කියන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවල සැකසුම නැත්නම් අපේ සිංහලින් කිව්වොත් සෙටින්ග්ස් සහ ඔප්ෂන් පිළිබද ඩේටා බේස් එකක්(දත්ත සමුදායක්). පද්ධතියට ඉන්ස්ටෝල් කරල තියෙන සොෆ්ට්වෙයාසහ ඒයායේ සෙටින්ග්ස් ගැන තොරතුරැ තියෙන්නේ රෙජිස්ට්‍රියෙයි. ඒ වගේම පද්ධතියට ඉන්ස්ටෝල් කරල තියෙන දෘඩාංග (හාඩ්වෙයාර්) ගැන විස්තර තියෙන්නෙත් මේ රෙජිස්ට්‍රිය ඇතුලෙමයි. විශේෂයෙන්ම මෙහෙයුම් පද්ධතිය ඩෙස්ක්ටොප් එකෙන් පෙන්වන හැටි නැත්නම් යූසර් ඉන්ටර්ෆේස් එකෙහි අතර සම්භන්ධතාව සාදන සියලුම විධාන තියෙන්නේ මේ රෙජිස්ට්‍රියෙයි. රෙජිස්ට්‍රිය ස්ටාර්ට් මෙනුව සහ ටාස්ක් බාර් එක වැඩකරන්නේ කොහොමද; මෙහෙයුම් පද්ධතිය...


Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..

ඔන්න මම අදත් ආවා අලුත් වැඩක් අරගෙන :) කො ඉතිං කස්ටිය එන්න අලුත් දෙයක් ඉගෙන ගන්න.. මේකයි වැඩෙ.. මේක උපසිරස සම්බන්දව සීන් එකක් (ඔව් ඔව් සබ්ටයිටල් තමයි) දැන් ගොඩක් අය අසිමිත ජාල පහසුකම ගන්නෙ ඔය ෆිලිම් බාන්නනෙ :D එහෙම ලේසියට බාගෙන බාගෙන ගියාට සමහරුන්ට බලන්න වෙලාවකුත් නැ. ඉතිං ඔහොම බාන ෆිල්ම් වලින් ගොඩක් එව්වා ඉංගිරිසි.. නෙ! කට ඇරගෙන බලාගෙන හිටියට අපට ඇහෙන්නෙ ශකබක ශොරබොර ගානවා වගෙනෙ  උන් කතා කරන එව්වා ;) ඉතිං ඕකට විසදුමක් නෙ උපසිරස :) කියන ජාතිය ඒක ගැන ඉතිං කියලා දෙන්න දෙයක් නැ නෙ (ලොකු ලමයිනෙ මෙතන ඉන්නෙ) සබ්ටයිටල් නම් ඉතිං බාගන්න ඇහැකි නෙ :) (මේකා කියාවි බාන්න ගියාම එපා වෙනවනෙ ) එපා වෙනවා කියන්නෙ ෆිල්ම් බලන්න හිතෙන්නෙත් නැ.. සබ්...


Bootable USB එකක් හදන හෑටි!

අපේ කස්ටිය ඔය ISO දෙනව download කරගන කරගන්න කියල. ඔහොම burn කරන්ඩ කොහෙ තියෙන CD/DVD ද? ඕකට හොදම දේ තමා bootable USB එකක් හදා ගන්න එක. මෙන්න මෙහෙමයි පියවර, http://sourceforge.net/projects/unetbootin/files/UNetbootin/549/unetbootin-win-549.exe/download මේක බා ගන්ඩ.**සේරටම ඉස්සරවෙලා USB එක FAT32 වලින් format කර ගන්ඩ ඔනෙ නෑතතන් එක bootable වෙන්නෙ නෑ නෙවෑ නේ ද?** ඕක download කරගත්තට පස්සෙ run කරන්ඩ. 1) ඔය පලවෙනි තෑන OS එක select කරන්ඩ 2) ඔය ඒකට එහාඉන් තියෙන version එකත් select කරන්ඩ 3) ඔය පහලින් තියෙන dropdown menu එකෙන් ISO කියන selct එක කරන්ඩ 4) එක පත්තෙ තියෙන තනින් ISO file එක browse කරල open කරගන්ඩ 5) Type කියන තෑනට USB Drive කියල ඩෙන්න 6) Drive එක සෙලෙcට් කරන්ඩ 7) කරල බලාගෙන් ඉන්ඩ................................... ඉවසීමෙන් සෑනසීම ලෑබේ!! ආයුබො..පොටෝ දාන්න option එකක් නෑහෑ. සෝ...


ඔන්න තොමේලගෙන් පොඩි බඩ්ඩක් හොඳේ........

ඔන්න ඉතින් මේක කියවලා කට්ටිය කියන්ඩ එපා අපි ඔව්වා දන්නවා.... ඔව්වා සුලු වැඩනෙ කියලා ඉතින්........... අපි දෙන්නා මේ ලිපිය ලියන්නෙ.. කොම්පියුටරේ දැන් ස්ලෝ වෙලා ඉන්ටර්නෙට් ස්ලෝ වෙලා කියලා කුටු කුටු ගාන අයට ඩිංගිත්තක් විතර ඔය කියපු එව්වා ස්පීඩ් කොරගංට......... මේ වැඩේ ඉතාම සුලු වැඩක්......  ඔයාලට ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ මෙන්නෙ මේ ලින්කුවෙන් මේ සොෆ්ට්වෙයාර් එක බාගන්ට.... ඒකෙ නම තමයි  CCleaner  ඔන්න ලින්කුව.... http://www.filehippo.com/download_ccleaner/ ඔය සොෆ්ට්වෙයාර් එකෙන් කොරන්නෙ ඔයගේ කොම්පියුටර් එකේ සේව් වෙලා තියෙන අවශ්‍ය නැති එක එක හුට්ටප්පර මකලා දැමීමයි..... උදාහරණයක් විදිහට ගත්තොත් ඔය :-      temporary files      internet history      cookies වැනි දේවල්............... දැන් අර බාගත්තු සොෆ්ට්වෙයාර් එක කොම්පියුටරයට...


අපිට කැමති විදියට Game Cheat කරමුද?

හපොයි!!! ගොඩක් අය නොදන්න දෙයක් මේක Game Cheat කරන්න අපිටම කරන්න පුළුවන් ක්‍රමයක්...සමහර Game වල trainer හොයා ගන්න අමාරැයිනේ...ඉතින් බලන්න මේක දන්නවද කියල....  1. මුලින්ම http://www.brothersoft.com/tsearch-206919.html  එකෙන් T Search Software එක Download කරගන්න... 2. Extract කරගත්තා කැමති තැනකට. 3. T Search Open කරගත්තා.එකෙන් Open Process තෙරැව...අපේ Game එක තේරැව 4. එකෙ තියනව පොඩ් Init New Search කියල පොඩි අත් කාචයක ලකුනක්..එක ක්ලික් කලා      එතනින් තොරන්න තියනව තව Option ටිකක් බොහොදුරට Default 4bytes තමා Search කරන්න ගන්නේ. 5. දැන් Game එකට ගියා..අපි හිතමු Health එක 50 විතර කියල..එහෙමම Game Pause කරල     New Search එකට එ ගාන දිල Search කරනව..එතකොට ගොඩක් පෙන්නනව ලිස්ට් එකක් එකම  Value එකෙන්...පස්සේ Game එකට ගිහින් තව එකක් 2ක් කාල...


Virus! Virus!... අනිවාර්යෙන් කියවන්න

අතිශයින්ම වැදගත්...  දැන් ඉතිං කස්ටිය දන්නවනෙ මෙ ගෲප් එකෙ සාමාජිකයො සැහෙන පිරිසක් ඉන්නවා නෙ, ඒක නිසා ගොඩක් අය මෙ ගෲප් එක හරහා ඒ අයගෙ අනියම් අවශ්‍යතාවන් ඉටු කරගන්න හදනවා.  උදාහරණ විදියට,  Fan Page, සමහර අයගෙ Blog සයිට්, පබ්ලිශ් කරගන්න හදන්නෙ.. (ජනප්‍රිය වෙන කොට ඕවට මුහුන දෙන්න වෙනවා නෙ )  ඔය ෆැන් පෙජ් අනම් මනන් වලින් නම් ඉතිං වැඩි ප්‍රශ්නයක් නැ,  දැන් මුහුන දෙන්න වෙලා තියෙන දරුනුම වැඩෙ තමයි  Virus ප්‍රශ්නෙ...  මෙ වගෙ ගෲප් එකක් ජනප්‍රිය වෙනකොට ඒකෙන් අනියම් ලෙස ප්‍රයොජන ගන්න සැහෙන්න පිරිසක් ඉන්නවා.. සමහරු මෙ ගෲප් එකට මඩ ගහන්න අර අදිනවා.. (ඉරිසාව අපිට නවත්වන්න බැ නෙ) ඔය වගෙ ඉරිසියාවට virus බෙදන...


අන්තර්ජාලයේ පොත් කඩ දන්සැල්...>>

කියවීමට කැමති ඔබ වෙනුවෙන් අන්තර්ජාලයේ පොත් පත් හා පොත් නොමිලයේ ලබා දෙන වෙබ් අඩවි දහස් ගනනක් තිබෙනවා.මේවාට පිවිස ඔබට පොත් ඊ බුක් ආකාරයට බාගෙන කියවිය හැකිය.. ඇමසෝන්.කොම් (www.amazone.com) මෙය අන්තර්ජාලයේ විශලතම පොත් අලෙවි සැලකි.අලුත්ම පොත් මෙමගින් ඔබට ලබා ගත හැක්කෙ එ සදහා යම් මුදලක් ගෙවීම තුලිනි.. අපි බලමු නොමිලයේ ඊ බුක් බාගත කල හැකි ජනප්‍රියතම වෙබ් අඩවි 20 මොනවාද කියා..>>>>> 1. www.freebookspot.com 2. www.4ebooks.com 3. www.Free-ebooks.com 4. www.manybooks.com 5. www.Getfreeebooks.com 6. www.Freecomputerbooks.com 7. www.Freetechbooks.com 8. www.scribd.com 9. www.Globusz.com 10. www.Knowfree.com 11. www.Onlinefreeebooks.com 12. www.Memoware.com 13. www.Blueportal.com 14. www.Snipfiles.com 15. www.Bookyards.com 16. www.Theonlinebookpage.com 18. www.Asksamebooks.com 19....


එකම නමින් තියෙන Duplicate File හොයන හැටි

මොකද්ද මේ? අපේ කොම්පියුටර් එකේ අපිත් නොදැනුවත්ව එකම File එක Hard එකේ තැන් කීපයක තියෙන්න පුළුවන්. ඒක වෙන්නෙ ගොඩක් වෙලාවට අතපසු වීමෙන්. ඉතින් මං මේ දෙන්න යන ටූල් එකෙන් අපිට පුළුවන් එකම File එක ,  File name 2කින් තිබුණත් හොයා ගන්න. හොයා ගෙන ඕන නම් delete කරන්නත් පුළුවන්. මේකෙන් තියෙන ලොකුම වාසිය Hard එකේ ඉඩ ඉතිරි කර ගන්න පුළුවන් එක. අනවශ්‍ය විදියට එකම delete එක 10 පාරක් උනත් අපි නොදැනුවත්ව තියෙන්න පුළුවන් බා ගෙන බලල ගුණ දොස් ලියන්නකො.. මෙන්න ලින්කුව http://www.mediafire.com/?bfhq7f1af68kf5q මම Darshana Wimukthi. (http://blogpituwa.blogspot.co...


අපේම laptop එකෙන් WiFi hotspot එකක් හදාගමු!

අපේ යලුවෙක් ප්‍රශ්නයක් අහල තිබ්බ කොහොමද wifi hotspot hadanne කියල, ඉතින් එතන reply එකක් දනවට වඩා methana post එකක් දාන එක හොදයි කියල හිතුන. මෙන්න මෙහෙමයි වෑඩේ, 1) කස්ටිය මෙන්න මේක බාගෙන ඉස්තාපනය (install) කරගන්ඩ ඔනෙ http://download.cnet.com/3001-18508_4-75024171.html?spi=b521c0f69a1a280b4e4619edeefcad2b&part=dl-10061477 2) ඊට පස්සෙ ඔන්න ඔය button එක උඩ right-click කරල wizard කියන එක  click කරන්ඩ 3) Click Next 4) User name එකක් දෙන්ඩ. 5) එක දුන්නනම් password එකකුත් දෙන්ඩකො. *password එකක් දෙද්දි මේ වගෙ හෑම එකක්ම තියෙන එකක් දෙන්ඩ එතකොට crack කරන්ඩ අමාරුයි* 6) මෙතනින් ඔයලට ඔන එක select කරන්ඩ. 7) දන්...


ඕනෑම ලියවිල්ලක් හෝ වෙබ් පිටුවක් PDF කරගන්නා හැටි...

මේක මහ කජ්ජක් නොවෙයි.. කරන්න තියෙන්නෙ මෙච්චරයි පහත ලින්ක් එකෙන් අදාල චූටි සොෆ්ට්වෙයා කෑල්ල බාගෙන ඒක පරිගණකයට නිවැරදිව ස්ථාපනය කරගන්න.. ඊට පස්සේ කොම්පියුටරේ Restart  කරන්න' දැන් ආයෙත් මැෂිම වැඩකරන්න ගත්තට පස්සේ ඔයාලට කන්වර්ට් කරගන්න ඕනි ඩොකියුමන්ට් එක හරි වෙබ් පේජ් එක හරි උඩට ගිහින් එහි File--->Print යන්න. දැන් එතන Printer සිලෙක්ට් කරන තැන "Bullzip PDF Printer" කියල තෝරල OK කරන්න.. ඊට පස්සේ මෑන් ඒක චෙක් කරල පොඩි Window  එකක් දෙයි. එතන ෆෝමැට් එක PDF කියල තෝරල Path එකක් දීල Save කරගන්න.. සරලයි සුගමයි.. http://www.bullzip.com/products/pdf/info.php#downl...


IDM REGISTER කරගන්න තාම බැරි තාම බැරි වුනු අයට

MEKA IDM 6.04 dakkwa weda 1.FRIST INSTALL IDM. 2.DISSCONNET YOUR INTERNET CONNECTION. 3.USE THIS SERIAL NUMBER TO REGISTERATION(1k weda nethan anek ewa ballanna) 2KKHJ-8311G-V8NXW-IIDYP 4Y21A-5RJD3-2ME4X-KURFC 12ASL-RI27R-5ON59-IOV8E 5WPGP-JU41L-1BTFS-J3RKL QB81F-H6FRW-7N6X9-A8TTA 87F3Q-X2HBN-1X12E-WQV5R DCUQK-TL37D-YUTDJ-S4ENY LQ2LQ-5EVTC-446PV-D2FHU Q13AW-C5TWC-5MKMU-35NLO 152FB-YP3ES-PUILO-878IO 4.GO TO FILE C:\WINDOWS\system32\drivers\etc         ගිහින්  hosts  කියන file 1ka notepad 1kath එක්ක open karala එකෙ තියෙන ඔක්කොම මකල පහල තියෙන කෝඩ් ගහල save karana then restart the pc then go back to the hosts file  and check all has saved, (meka karana kota internat connection 1ka disconnect kara thiyenna one) code 1ka.......... #...


ඕනම File එකක් picture එකක් ඇතුලෙ හංගන්න...මේක ටිකක් හිතාගන්න අමාරුයි නේද? එහෙනම් කරලම බලන්නකො..

1: picture එක සහ hide කිරිමට අවශ‍ය File එක      එකම Folder එකකට copy කරගන්න... http://i56.tinypic.com/m9lfmt.jpg 2: hide කිරිමට අවශ‍ය File එක WinRAR ආධාරයෙන්     RAR ලෙස Save කරගන්න. http://i54.tinypic.com/3476u6p.jpg http://i51.tinypic.com/2vvrp12.jpg 3: Run --> CMD ගොස් පහත රූප‍‍‍යේ ඇති ආකාරයට කොටන්න.. http://i55.tinypic.com/2vje5v4.jpg. පික්සු හැදෙයි සද බබලයි වැඩේ හරි.... දැන් picture එක open කරල බලන්නකො. කිසි වෙනසක් නෑ  නේද.ඒවුනාට ඒකෙ size එක වැඩිවෙලා ඇති. දැන් ඔක්කොම හරි.කොහොමද hide කරපු  file එක Open කරන්නෙ. මෙන්න මෙහෙම http://i52.tinypic.com/k3obxs.jpg http://i54.tinypic.com/264jtip.jpg රුප බලල කරගන්න බැරිවුන අයට මෙන්න  වීඩියෝව http://www.youtube.com/watch?v=MpMHV6rUMPw WinRAR නැති අය මෙතනින් බාගන්න. http://www.mediafire.com/?6zwshjblz8bo3ty ╔══╗♫...


හැමදාම නෑ...හැම තැනම නෑ.. වටින කියන ගැජට් ටිකක් ඔයාලට....

ඔන්න කිව්වත් වගේම අපේ යාලුවන්ට බොහොම වටිනා කියන ගැජමැටික් ටිකක් කියල දෙන්නයි යන්නෙ..සමහරැ දන්නවත් ඇති.. නොදන්න අයටයි මේ.. 1. මේක හො‍් මෘදුකාංග එහෙමත් නැත්තම් Programmer ලට.. කෝඩින් කරන්න සුදුසු නියම භාණ්ඩයක්. නම තමයි.. Note Pad ++ http://notepad-plus-plus.org/ ඔන්න වෙබ් සයිට් එක.. ගිහින් බාගන්න.. සම්පූර්ණයෙන් නොමිලේ දෙන විවෘත මෘදුකාංගයක්. පාට පාට ලෝකයක්... 2. ඇතිතරම් සැටලයිට් චැනල් නොමිලේ බලන්න.. Discovery,ESPN,CNN,BBC, වගේ ලෝක පූජිත චැනල් 3000ක්.. වැල, කාටූන්, සිනමාපටි නැති මංගල්ලයක් නෑ..ඔක්කොම පිළිවෙලට වර්ග කරල තියෙන්නේ. ඔක්කකොම කලින් මේකෙ තියෙන Plug-in ඔක්කොම ඉන්ස්ටෝල් කරගෙන ඉන්න.. 1Mbps වත් සම්බන්ධතාවයක් තිබ්බොත් මරැ.. නැත්තම් ටිකක් බෆර් වෙනවා. නම තමයි Readon TV Player මෙතනින් බාගන්න http://www.softpedia.com/get/Internet/Internet-Radio-TV-Player/Readon-Free-Internet-TV-and-Radio-Online.shtml 3....


Hard Drive එක මැරෙන දවස

කො කස්ටිය ඉන්නවද අදත් මම ගෙනවා ටිකක් අමුතු ජාතියෙ බඩ්ඩක්.    Hard එක නොහොත් දෘඩ තැටිය කියන මෙව්වා එක ගැන සැහෙන්න විස්තරයක් ගන්න පුලුවන් මේකෙන් (ඔහොම පහල්ට කියවගෙන යමුකො වැඩෙ තෙරෙවි එතකොට)  ගැජට් එකෙ නම HDDlife® ඩොලර් 20 වෙනවා :D  මගෙ ගානෙ නිකං දෙන්නෙ ඔන්න ;) ඔන්න එහෙනම් මුලින්ම බාගන්නකො. http://www.mediafire.com/?19bo1ce4ikk3y1j  zip ෆයිල් එකක් එන්නෙ, බාගේන zip එක ඇරලා බලන්න තියෙන්නෙ ෆයිල් 2යි එකක් setup ෆයිල් එක, අනික crack ෆොල්ඩර් එක.  ඔන්න install කරන විදිය බලාගන්න..  ඔබන්නකො (Double Click),HDDlifePro 3.1.170 නම තියෙන exe එක. එහෙම එබුවම එන්නෙ සුපුරුදු සාමාන්‍ය insatall කරන වින්ඩො එකක්. (අර next කරගෙන...


වාත නොවී Rapidshare එකදිගට බාන්න..

පළමුවෙන්ම කියන්න ඕනි..Rapidshare ගැන. මේක ෆයිල්ස් ගබඩාවෙලා තියෙන විශාල සර්වරයකට සමාන තැනක්. (බොහොම සරලව කියන්නෙ.. මොකද මේවත් කියල දෙන්න ගියොත් මගෙ අත රිදෙනවා!!) මේකට ඕනෑම කෙනෙක්ට ෆයිල්ස් Upload කරන්න පුළුවන්.. බාන්නත් පුළුවන්. නමුත් තියෙන ගැටළුව තමයි. අපි ලින්ක් එකකට ගියාම ඒක ක්ලික් කරලා විනාඩියක් විතර දගලල තමයි බාගන්න සෙට් වෙන්නෙ.. නොමිලේ දෙන එකවුන්ට් එක එහෙමයි.. ඒ වගේම 100 MB ෆයිල් එකක් බාලා තව පැය කාලක් තපින්න ඕනි ඊළග එක ගන්න.. කාලෙ ගොඩක් නාස්ති වෙනවා.. අනික එහෙම බලාගෙන ඉන්න එක Practical නෑ. ඉතින් රැපිඩ්ෂෙයා එකවුන් ක්රැක් කරන ටූල්ස්, වේගය වැඩිකරන ටූල්ස්, ප්රීමියම් එකවුන්ට් හදාගන්න ටූල්ස් එමටයි.. නමුත් නීත්‍යානුකලව කිසි ගින්නක් නැතිව ඕනෑ තරම් ලින්ක්ස් බාන්න දාලා මැෂින් එක ඔන් එකේ තියල තියන්න විතරයි තියෙන්නෙ.. තවත් දෙයක්.... පෙළක් රැපිඩ් ලින්ක් තියෙනවා බාගයක් බාගෙන යද්දි ලින්ක්...


සුබස මගින් අපේ ලිපි වල අක්ෂර වින්‍යාසය පරීක්ෂා කරමු../ මැක්සා වැඩක්

මේන්න මම ඔයාලට තවත් ගැජට් එකක් අරගෙන අවා.. මෙක අපේ ලංකාවේ කොල්ලොන්ගේ වැඩක්..මේක ගැන කියනවනම් මෙකන් කරන්නේ අපේ සිංහල යුනිකෙත මගින් ලියන ලද යම් කිසි ලිපියක අක්ෂර වින්‍යාසය පරීක්ෂා කරගන්න පුළුවන්..එ වගෙම ඔයාලට කියන්න සතුටුයි මේ ගැජට් එකෙන්ම අපේ ලිපියක අක්ෂර වින්‍යාසය වැරදි තියෙනවානම් එවෙලෙම එම වැරදි අක්ෂර වින්‍යාසය හදලා දෙනවා..එක නිසා අපිට ගොඩක් ප්‍රයොජන ගන්න පුළුවන් ගැජට් එකක් මෙක..ඉතින් ඔයාලත් මෙක පොඩ්ඩක් ටෙස්ට් පාරක් දලා බලන්න.. සුබස භාවිතයට උපදෙස් 1.මෙය දත්ත පදනම් කර ක්‍රියාත්මක වන මෘදුකාංගයකි. නිර්මාණකරුවන් මෙමගින් යෝජනාකරන වචනවල නිවැරදිතාවය පිළිබඳව කිසිදු වගකීමක් නොදරයි. 2.ඔබ පිරික්සීමට බලාපොරොත්තු වන පෙළ සිංහල යුනිකෝඩ් ක්‍රමයට යතුරු...


මෙන්න පුල පුලා බලා සිටි අපූරැ ගැජට් එක ගැන විස්තර...මාර වටින බඩුවක්...!!

අද කියල දෙන්ඩ යන්නෙ ඊයෙ කිව්වත් වගේ නියම භාණ්ඩයක් ගැන.. කට්ටිය දත මැදගෙන බලාගෙන හිටියේ මොකක්ද කියල දැනගන්නනෙ... මේක පුදුම හිතෙන භාණ්ඩයක්. මේකෙන් කරන්නෙ ටොරන්ට් ඩවුන්ලොඩ් කරන එක. මොකක්ද මේකෙ තියෙන වාසිය??? එකක් තමයි මේක සයිස් එකෙන් රවුටරේකට වඩා පොඩියි. 5V  කරන්ට් එකක් දෙන්නයි ඕනි. දවසෙම කොම්පියුටරේ දාල නිකං කරන්ට් පුච්චගන්න ඕනි නෑ. කොම්පියුටරේ වැඩකරද්දි ස්ලෝ වෙන්නෙත් නෑ.. ඇති තරම් ටොරන්ට් බාන්න පුළුවන් පාඩුවෙ ඉදගෙන අනික කම්පියුටර‍ය ඕන නොකර නෙට්වර්ක් Printer විදියට පාවිච්චි කරන්නත් පුළුවන්.. ඒ කිව්වෙ Printer Server එකක් විදියට.. මෙතන සරලව වෙන්නෙ මේකයි. ඉස්සෙල්ලා අපිට බාන්න ඕනි දේවල් වල ටොරන්ට් ෆයිල් කොම්පියුටරේට බාගන්න.. එකපාර ගොඩක්...


ෆේස්බුක් හැකින්ග් වලින් බේරෙන්න... by -HacKrisH-

වර්ථමානයේ බොහෝ දෙනෙක් පිවිසෙන වෙබ් අඩවියක් තමයි Facebook. ඒ වගේම තමයි Facebook සම්බන්ධයෙන් අහන්න ලැබෙන කථාවක් තමයි තමන්ගෙ Facebook ගිණුම හැක් වෙලා, තමන්ගෙ Facebook ගිණුමේ තිබුණු පින්තූර වෙන වෙන වෙබ් අඩවි වල දාලා යන දේවල්. ඒ වගේම තමයි ලංකාවෙන් Facebook වෙත පැමිණෙන 85 % පමණ වැඩි දෙනෙකු අන්තර්ජාලය පිළිබද නිසි දැනුමක් නැහැ. ලංකාවේ අන්තර්ජාලයට පිවිසෙන වැඩිදෙනෙකු දන්නෙ Facebook වෙත පිවිසෙන්න, තමාගෙ ඊ මේල් ලිපි බලන්න , Google මගින් සෙවුමක් දාන්න වැනි දේවල් කිහිපයක්. ඒ වගේම තමයි ඇතමුන්ට Facebook වෙත හරි හැටි පිවිසෙන්නත් බැහැ. බොහෝ දෙනෙකු කරන්නෙ Google වෙත පිවිස facebook හෝ facebook login යනුවෙන් සෙවුමක් කර facebook වෙත පිවිසීමය. බොහෝ දෙනෙකු විසින් මෙය කරනු මා දැක ඇත. නමුත් මෙහි ඇති විශේෂත්වය වනුයේ ඔවුන් දිනකට කිහිපවතාවක් facebook වෙත පිවිසෙන දිනකට පැය කිහිපයක් facebook...


INTEL හා AMD පරිගණක වලට Mac OS X Snow Leopard දා ගමු (Hazard )

කොහොමද කට්ටියට :D මම අද ගෙනාවේ ඔයාලට තවත් මැක්සා වැඩක්..ඔයාලා දන්නවානේ අපේ සාමාන්‍ය PC එකකට Mac OS X දාන්න බෑ කියලා..එත් ඔයාලට කියන්න සතුටුයි හැක් කරන ලද Mac OS X එකක් දැන් ඇවිල්ලා තියෙනවා අපේ සාමාන්‍ය PC වලටත් දාන්න පුලුවන් වෙන්න..ඇත්තට මාත් මෙක මගේ එකටත් දාලා බැලුවා කියලා වැඩක් නැ අයේ මැක්සා.. ඇපල් සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය තමයි Mac OS X 10.6.3. Snow Leopard..එ වගෙම මම ඔයාලට දැන් ගෙනාපු මැක් එකත් Hazard කියන කාණ්ඩායමක් විසින් Hack කරන ලද Mac OS X එකක් ඇපල් සමාගමේ මෙහෙයුම් පද්ධතියම තමයි.. එ වෙගෙම මොවුන් අපට Mac OS X Install කරන්න යාමෙදි වන ගැටලු වලත් ඔවුන්ගෙම ෆෝරමයෙන්  අපට පිලිතුරු සැපයිමට කාණ්ඩායමක් ඉන්නවා..අපට...


සොෆ්ට්වෙයාර් නැතුව ඩොනා අන්ලොක් කරන්න එඩෝ....

ඔන්න මම බඩ්ඩක් ගෙනාවා... කස්ටිය දන්නවනේ ඩොන්ගල් ගැන ඒක එක මගුල් තියෙනවනේ.. ඉතිං මෙව්වා විකුණන ආයතන වලට පොඩි ඇම්මක් තියෙනවා මෙව්වා උංගේ සිම් විතරක් දාලා වැඩ කරන්න ලොක් කරන්න. අනේ මුංගේ ගොං කම මුං හිතාගෙන ඉන්නේ අපි ඔන අරගෙන උංගේ සිම් විතරක් දාගෙන උන්ට කඩේ යයි කියලා... එව්වා කොහෙද අපිත් එක්ක ඔන්න ඉතිං හෙන හෑල්ලක් කියලම වැඩේ පටන් පටන් ගත්තා හැබැයි අවුලකට තියෙන්නේ මේකෙන් ඩොන්ගල් huawei අන්ලොක් කරන්න විතරයි ඔන්න ඉතිං පොඩි කොස්සක් කමක් නෑ ඉතිං අපේ සමහර අය huawei ඩොන්ගලුත් පාවිචි කරනවා ඇතිනේ ඔන්න කොරොමේ 1. මුලින්ම ඔයාගෙ modem එකේ IMEI අංකය හොයා ගන්න.(මේ අංකය modem එක පිටිපස්සෙ සදහන් කරල තියෙනවා,මේ අංකය අංක 15කින් යුත් එකක්. උදා:-351110000011111) 2.  http://www.bb5.at/huawei.php?imei=356052041357691 , මේ ලිපිනයේ දැක්වෙන ආකරයට ඇල තද කලු අංකය වෙනුවට ඔයාගෙ modem එකේ IMEI අංකය ඇතුලත්...


Ip Finder එකක් අපිම හදමු

හෙ හෙ අද කියල දෙන්න යන්නේ IP FINDER එකක් අපිම හදන විදිහ.හරි ලේසි මුලින්ම කියන්න ඕනි මට php බැ මම මේක ගත්තෙ indian blog එකකින් කියලා .:D හරි දැන් අපි වැඩේට බහිමු.බය වෙන්න එපා හරි ලේසි.ආහ් තව දෙයක් කියන්න ඕනි බය වෙන්න දෙයක් නැ මේක ඇතුලෙ hide කරපු code නැ හොදේ. මුලින්ම කරන්න තියෙන්නෙ desktop එකේ right click කරලා new ගිහින් Text Document එකක් හදාගන්න.ඊට් පස්සේ ඒක Rename කරන්න ip.php කියලා.හරි දැන් ඒ ෆයිල් එක open කරලා පහල තියෙන code එක copy කරලා past කරන්න. <?php $ip = $_SERVER['REMOTE_ADDR']; $dt = date("l dS \of F Y h:i:s A"); $file=fopen("ip_log.txt","a"); $data = $ip.' '.$dt."\n"; fwrite($file, $data); fclose($file); header( 'Location: http://www.google.com' ) ; ?>  දැන් හරි ඊට පස්සෙ තව text file එකක් හදා ගෙන ඒක rename කරන්න ip_log.txt දැන් වැඩේ හරි.දැන් අපි මේ php code...


වයිරස් වලින් මිදී සිටීමට අනුගමනය කල හැකි දේවල්:-

යිරස් වලින් මිදී සිටීමට අනුගමනය කල හැකි දේවල්:වයිරස් ආපු පරිගනකයක වයිරස් ඉවත් කරන්න පුලුවන්ද:සමහරක් වයිරස් පුලූවන්, නමුත් අලුත් වයිරස් ඉවත් කරන්න නොව, detect කරගන්න පවා බෑ.ගොඩක් අය කියන්න පුලුවම් මම අර tool එක දාල කරා,මට ඕනෑම වයිරස් එකක් අයින් කරන්න පුලුවන් කියලා.ගොඩක් අලුත් වයිරස් ඇතුල වන්නේ system files හා hidden location වල.ගොඩක් එවා තමන්ගේ හැසිරිම random කරනවා.ඉතින් ඔය tool හා virus scanners වල ඇති signatures වල්ට ඒවා හොයාගන්න බෑ.ඉතින් සරලව කිවුවොත් 100% අයින්කරන්න බෑ.ඕනෑම හොද සිකියුරිටි දන්න කෙනෙක් කියයි හොදම හා විෂ්වාස ක්‍රමය පරිගනකය format කර install කිරිම කියා. මෙය Microsoft සමගමේ ඔවුන්ගේ ජාලවල network policy එකේ පැහැදිලිව තියනවා.යම්කිසි පරිගනකයට වයිරසයක් ආවොත් එය network එකෙන් ඉවත්කොට full format එකක් කල යුතුබව. කිසිම විදියකියි එන clean කිරීමට උත්සාහ ගන්න එපා කියලා.ඉතින්...


Pages 251234 »
Share:
Twitter Delicious Facebook Digg Favorites More